
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොදු දේපළ පනත යටතේ වැරදි සිදුකිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් ඇප මත මුදාහැරීමට නියෝග කරන ලදී.
රු. 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඊට අමතරව, සැකකරුට ගමන් තහනමක් පැනවූ අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස ඔහුට නියම කරන ලදී.
සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහු දින 70 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීම සහ විමර්ශනය අවසන් වීමට ආසන්න වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදුන්නේය.
අරගලය සමයේදී විනාශ වූ සෙවනගල මහවැලි අධිකාරියට අයත් ගොඩනැගිල්ලක් සහ අනෙකුත් දේපළ සඳහා රුපියල් මිලියන 8.85 ක වන්දියක් ලබාගැනීමට හානි තක්සේරු මණ්ඩලයේ නිලධාරීන්ට බලපෑම් කළ බවට චෝදනා මත අගෝස්තු 6 වැනි දින අල්ලස් කොමිසම විසින් ශෂින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart