1 year ago Tags #ceylonwire ස්ටාෆ් නැති නිසා ජනපති විවෘත කරපු යාපනය ඊ-පුස්තකාලයේ වැඩ හරියට වෙන්නේ නැතිලු යාපනය මහජන පුස්තකාලයේ විද්‍යුත් පුස්තකාල ව්‍යාපෘතියට කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් නොවීම විශාල පසුබෑමක් බව එහි ප්‍රධාන පුස්තකාලයාධිපතිනි අනුසියා සිවකරන් පවසයි. “සීමිත
1 year ago Tags #ceylonwire රටේ ආදායම වැඩිවෙන්නේ රනිල් ආර්ථිකය ගොඩදාපු නිසා බව රවී කියයි අද වනවිට රටේ ආදායම වැඩිවෙමින් පවතින බවත්, ඊට හේතුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්දයක් පිළිබඳ නොසිතා රටේ ආර්ථිකය ගොඩ නැගීම
1 year ago Tags #ceylonwire වැඩක් නැති මගනැගුමට රනිල්ගේ කාලේ විශ්‍රාම ගිය සේවකයෝ 91ක් ආයෙත් බඳවාගෙන-රු.කෝටි 17ක් පඩි ගෙවලා සීමාසහිත මගනැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පෞද්ගලික සමාගමේ මෙහෙයුම් කටයුතු නවතා තිබියදී අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයකට අනුව ස්වෙච්ඡා හා අනිවාර්ය විශ්‍රාම ගිය
1 year ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ අලුත් මහකොමසාරිස් විදිහට ලංකාවට ‘එළ කොල්ලෙක්’ ඇවිත්(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නව මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත්, සිය රාජකාරි ආරම්භ කරමින් කොළඹ වීදි හරහා ත්‍රිරෝද රථ සවාරියක් යමින් අපුරු අත්දැකීමක්
1 year ago Tags #ceylonwire වරාය ප්‍රවේශ උස් අධිවේගී මාර්ගය ඉදිරියට යා යුතු ආකාරය තීරණය කරන්න කමිටුවක් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන දැනට අසම්පූර්ණ සහ බොහෝ ප්‍රමාද වී තිබෙන වරාය ප්‍රවේශ උස් අධිවේගී මාර්ගය සමඟ
1 year ago Tags #ceylonwire මේස්වල හංගගෙන පන්නන්න හැදූ රත්තරං බිස්කට් එක්ක කටුනායක එයාපෝට් එකේ ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට රුපියල් මිලියන 210 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ප්‍රධාන
1 year ago Tags #ceylonwire මිද්දෙණියෙන් සොයාගත් කෙමිකල් අයිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තහවුරු කරයි මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් මෑතකදී සොයාගන්නා ලද රසායනික තොගය මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් බව තහවුරු වී ඇත. ජාතික
1 year ago Tags #ceylonwire වරායේ රඳවාගෙන තිබෙන වාහන ගැන ප්‍රශ්නෙ ඉවර කරන්න මේ සතියේ අධිකරණයට යෝජනාවක් තුන්වැනි රටවල් හරහා ආනයනය කරන ලද වාහන 1,000ක් පමණ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ආනයන
1 year ago Tags #ceylonwire එජාප සමුළුවට සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන්න ඕනෑ-රවී කියයි එක්සත් ජාතික පක්ෂයේ සංවිධානත්වයෙන් පැවැත්වීමට අපේක්ෂා කරන සමුළුව සඳහා සෑම පක්ෂයකටම ආරාධනා කරන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire ලංකාවේ අලුත් ‘බලු ප්‍රතිපත්තිය’ නිසා ‘සමූහ ඝාතන’ ගැන බියක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සුනඛ වන්ධ්‍යාකරණය වෙනුවට ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තියක්