1 year ago Tags #ceylonwire වෙරළබඩ මාර්ගයේ බස් සේවකයන් මත්ද්‍රව්‍ය භාවිත කරන බව ගැමුණු කියයි වෙරළබඩ මාර්ගයේ ඇතැම් රියදුරන් පමණක් නොව කොන්දොස්තරවරුන් ද රාජකාරියේ යෙදී සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ
1 year ago Tags #ceylonwire පොහොට්ටුවේ මනම්පේරි උසාවියට බාරවෙන්න සූදානම් මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවු අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට භාවිත කෙරෙන බව පැවසෙන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire අරක්කු බෝතලයක් නුදුන්නා කියා හෝටල් මැනේජර් මරුවාට පොලිසියේ තුනකට අවුරුදු 21කට පසු සිරදඬුවම් පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ හිටපු නිලධාරීන් තිදෙනෙකුට වසර 07 බැගින් සිරදඬුවම් නියම කර තිබේ. එලෙස සිරදඬුවම් නියම වූයේ පොළොන්නරුව
1 year ago Tags #2004 ස්විට්සර්ලන්ත ජාතිකයකු ඝාතනය – සාක්ෂි නැති නිසා විත්තිකරු නිදොස් කොට නිදහස් 2004 වසරේ සීනිමෝදර පිහිටි සිය නිවසේ මියගොස් සිටියදී සොයා ගන්නා ලද ස්විට්සර්ලන්ත ජාතික හාන්ස් රැඩෙලොෆ්ගේ ඝාතන නඩුවේ විත්තිකරුවකු තංගල්ල මහාධිකරණය
1 year ago Tags #ceylonwire ආසියානු කුසලාන තරගාවලිය – ලංකාව සහ හොංකොං අතර තරගය අද ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව අද ඩුබායිහිදී හොංකොං කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය. අවසන් වරට T20 ආකෘතියෙන් පැවති ආසියානු කුසලානය
1 year ago Tags #ceylonwire ලංකාවේ තොණ්ඩා නේපාලයේ හිරවෙයි නේපාලයේ තරුණ විරෝධතාව, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුව ගිනි තැබීම, අගමැති කේ.පී. ෂර්මා ඔලි රටින් පලා යෑම සහ ඔහුගේ ඇමතිවරුන් මැරයන් විසින්
1 year ago Tags #ceylonwire දිල්ලි විශ්වවිද්‍යාලය හරිනිට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන්න යයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් මැද භාගයේ ඉන්දියාවේ සිදු කිරීමට නියමිත සංචාරයේදී ඇයට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට දිල්ලි
1 year ago Tags #ceylonwire හොරෙන් විකුණන්න ගෙනා රට අරක්කු බෝතල් තොගයක් මෝදරින් මාට්ටු නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව මෝදර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට නියමිතව තිබූ විදේශීය මත්පැන්
1 year ago Tags #ceylonwire නේපාල අරගලයෙන් පසු ලුම්බිණි පුදබිම වන්දනාකරුවන්ට යළි විවෘත කර ලෝකවාසී වන්දනාකරුවන් වෙනුවෙන් නේපාලයේ ලුම්බිණි පුදබිම යළි විවෘත කර තිබේ. ඒ, ඉකුත් සතියේ නේපාලයේ උද්ගත වු මහජන විරෝධතා සහ කැළඹීම්
1 year ago Tags #ceylonwire ලෝකයට අලුත් මීටර් 100 ශුරයෝ දෙදෙනෙක් බිහිවෙයි ටෝකියෝ හි පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇමරිකාවේ මෙලිසා ජෙෆර්සන්-වුඩන් සහ ජැමෙයිකාවේ ඕබ්ලික් සෙවිල් විස්මයජනක පෙරළිකාර ජයග්‍රහණ ලබාගනිමින් නව ගෝලීය