2 months ago Tags #ceylonwire හල්ලොලුවට වෙඩි තියපු හල්ලොලුව රිමාන්ඩ්-ගහපු ප්ලෑන CCTV දර්ශනවලින් එළියට(වීඩියෝ) ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ඔලුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, අලුත්කඩේ මහේස්ත්‍රාත්
2 months ago Tags #ceylonwire බඩු මිල අඩුකරන්න ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ – රවී කියයි 2015 පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජයේ පාලන සමයේදී උද්ධමනය පාලනය කර ජනතාවට සහන රැසක් ලබා දුන් බව එම පක්ෂයේ
2 months ago Tags #ceylonwire රනිල් CIDයට කැඳවයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඔහු ජනාධිපතිවරයාව සිටි සමයේ සිදු කළ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන
2 months ago Tags #ceylonwire කොළඹ වරාය නගරේ බලයලත් ආයතන දෙකකට විසා නිර්දේශ අත්හිටුවලා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම විසින් සේවයේ යොදවා ඇති බලයලත් ආයතන දෙකක් විසින් විදේශීය ජාතිකයන් රඳවා තබා ගැනීම සහ පිටුවහල්
2 months ago Tags #ceylonwire ලංකාවේ සේවකයට වෙච්ච අසාධාරණයෙන් පස්සේ කොරියානු පොලිසියෙන් සංක්‍රමණික සේවකයන් ගැන හොයන්න විශේෂ වැඩසටහනක් සංක්‍රමණික සේවකයන්ට එරෙහි අපයෝජන සම්බන්ධයෙන් දකුණු කොරියානු පොලිසිය දින 100ක විශේෂ වැඩසටහනක් දියත් කරන බව කොරියානු ජාතික පොලිස් ඒජන්සිය පවසයි.
2 months ago Tags #ceylonwire කුමනන් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවීම අන්තර්ජාතික නිව්ස් එකක් වෙයි ජනමාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන් පසුගිය ඉරිදා ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් පැය හතකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමේ සිද්ධිය මෙරට ජනමාධ්‍ය නිදහස
2 months ago Tags #ceylonwire කුමාරට වැඩක් දෙන්න අඟුණුකොළපැලැස්ස හිරගෙදරට සයිනයිඩ් බෝතලයක් ගෙනල්ලා-කටුස්සෙක්ට ගහලා ටෙස්ට් කරලා බන්ධනාගාර නිලධාරීන්ට ලද තොරතුරක් මත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමේදී සයිනයිටඩ් කුප්පියක් සොයාගැනීමට හැකිව තිබේ. ‘කුඩු සලිඳු’ගේ නම් මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු
2 months ago Tags #ceylonwire හිඟුරක්ගොඩ දී එයාර්ෆෝස් ජීප් එකක් බස් එකක හැපිලා හිඟුරක්ගොඩ – මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ දී පෞද්ගලික මගී බස් රථයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ජීප් රථයක ගැටීමෙන් අද (19) උදෑසන
2 months ago Tags #ceylonwire චෝදනා හමුවේ බලශක්ති ඇමැති ඉල්ලා අස්වෙයි ද ? ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජයේ බලශක්ති අමාත්‍යවරයා වන කුමාර ජයකොඩිට මේ වන විට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වෙමින් තිබේ. එක්
2 months ago Tags #ceylonwire රාජිතගේ වරෙන්තු මෝසම අධිකරණය ප්‍රතික්ෂේප කරයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තමාට එරෙහිව නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලා ගොනුකරන ලද පෙත්සම කොළඹ