
“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සෝෂල් මීඩියා තහනම් කරන්න- පච්චයි කරාබුයි ගැලෙව්වට ක්‍රිකට් ඉස්සරහට යන්නේ නැහැ” – මාවන් කියයි(වීඩියෝ)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෙටි කාලයකට හෝ සමාජ මාධ්‍ය සම්පූර්ණ තහනමක් පැනවිය යුතු බව ශ්‍රී ලංකා හිටපු නායක මාවන් අතපත්තු









