10 months ago Tags #ceylonwire වැඩබලන විගණකාධිපතිගේ කාලය දික්කරන ජනපතිගේ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
10 months ago Tags #ceylonwire ඉන්දු – ජපාන නායකයින් අතර හමුවක් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි හමුව තිබේ. ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නුවර පැවැත්වෙන G20 සමුළුවට සමගාමීවයි. සනායි
10 months ago Tags #ceylonwire රටේ ලොකුම ප්‍රශ්නෙ රජයට අපේක්ෂිත ආදායම නොලැබීම බව හිටපු මුදල් ඇමැති කියයි රට මුහුණ පා සිටින බරපතලම ගැටලුව වන්නේ අපේක්ෂිත ආදායම උපයා ගැනීමට රජය අපොහොසත් වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
10 months ago Tags #ceylonwire භූ දේශපාලනික අර්බුද නිසා G20 නායකයින් කණස්සල්ලෙන් ආර්ථික අර්බුද නිරාකරණය කිරීමේදී G20 හි කාර්යභාරය භූ දේශපාලනික අස්ථාවරතා මගින් තර්ජනයට ලක්ව ඇති බව, එක්සත් ජනපදය විසින් වර්ජනය කරන
10 months ago Tags #ceylonwire ණය ප්‍රශ්නේ වැඩියෙන්ම බලපාන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට – රවී කරුණානායක ලංකාව ණය ගෙවීම පැහැර හැරිය හොත් ඉන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බව එක්සත් ජාතික පක්ෂයේ
10 months ago Tags #ceylonwire පුරවැසියන්ට අනතුරු ඇගවූ චීනයට ජපානයෙන් උත්තරයක් නවතම රාජ්‍ය තාන්ත්‍රික ආරවුල මධ්‍යයේ, ආරක්ෂක හේතූන් මත ජපානයට යාමෙන් වළකින ලෙස චීනය තම පුරවැසියන්ට අනතුරු අඟවා ඇති පසුබිමක චීන
10 months ago Tags #ceylonwire ඉන්දු – ඔස්ට්‍රේලියානු අගමැතිවරුන් හමුවෙයි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන G20 නායක සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් හමුවූ බව
10 months ago පිලිපීන නගරාධිපතිනියක් ජීවිතාන්තය දක්වා සිරගෙට චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ පිලිපීන නගරාධිපතිවරියකට මිනිස් ජාවාරම් චෝදනා මත ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
10 months ago Tags #ceylonwire මෝදි දකුණු අප්‍රිකාවට දකුණු අප්‍රිකාව සභාපතිත්වය දරණ G20 නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජොහැන්නස්බර්ග් වෙත පැමිණියේය. අගමැති මෝදි
10 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්තානයෙන් අසල්වැසියන්ට ඉල්ලීමක් ඉරානයේ චබහාර් වරායේ සිට වෙළඳ මාර්ගය ක්‍රියාකාරී බව සහතික කිරීමට සහය ලබා දෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින බව ඇෆ්ගනිස්තානය