10 months ago Tags #ceylonwire දින 07ක් තුළ රටේ ණය තොගය රු.බිලියන 300 කින් ඉහළ ගිහින් දින 07 ක් තුළ රටේ ණය තොගය රුපියල් බිලියන 300 කින් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
10 months ago Tags #ceylonwire වෙළඳාම ගැන ඇෆ්ගනිස්තානයට බලාපොරොත්තුවක් ඇෆ්ගනිස්ථානය සමඟ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරීමට ඉන්දියාව සූදානම් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මෙම
10 months ago Tags #ceylonwire චීනය ගැන බ්‍රිතාන්‍යයෙන් තවත් අනාවරණයක් එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ නිරන්තර අනතුරු ඇඟවීම් නොතකා, ප්රමුඛ පෙළේ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල චීනයට තම හමුදාව පුළුල් කිරීමට
10 months ago Tags #ceylonwire ඉන්දු – ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරුන් හමුවෙයි ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. ඒ, 16 වන ඕස්ට්‍රේලියානු-ඉන්දියානු විදේශ අමාත්‍යවරුන්ගේ රාමු සංවාදය සහ
10 months ago Tags #ceylonwire රාජ්‍ය සේවයට අලුතින් බඳවාගන්න බරත් රටේ ජනතාව පිට තමයි – රවී කියයි ශ්‍රී ලංකාව යනු ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් සිටින රටවල් අතරින් එකක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
10 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයෙන් චීනය ගැන රතු එළියක් එක්සත් රාජධානියේ දේශීය ආරක්ෂක සේවය වන MI5 බ්‍රිතාන්‍ය නීති සම්පාදකයින්ට චීන අනුග්‍රහය ලත් නව උත්සාහයන් පිළිබඳව අනතුරු ඇඟවීමක් සිදු කර
10 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලේ ‘ජූස් බාර්’ එකේ අවුල කතාකරලා විසඳගන්න | ඇපැල් උසාවිය දෙපාර්ශ්වයට දැනුම්දෙයි ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත්කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම
10 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්තානයේ වෙළඳ ඇමති ඉන්දියාවට ඇෆ්ගනිස්ථානයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අල්හාජ් නූරුදීන් අසීසි නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ. දෙරට අතර වෙළඳ හා ආයෝජන
10 months ago Tags #ceylonwire ඉන්දියාව නිසා මවගේ දිවි බේරුණු බව හසීනාගේ පුත්‍රයා කියයි බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වාසෙඩ් ජෝයි බංග්ලාදේශයේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් තම මවට ලබා දුන් මරණ
10 months ago Tags #ceylonwire G20 වෙනුවෙන් එන ලෝක නායකයින් පිළිගැනීමට අප්‍රිකාව සැරසෙයි 2025 G20 සමුළුව මෙවර දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ. නොවැම්බර් 22 සිට 23 දක්වා සැලසුම් කර ඇති එම සමුළුව G20 නියෝජනය කරන