
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන් සහ ෂහීන් ෂා අෆ්රිඩි ඇතුළු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු පොන්සි යෝජනා ක්‍රමයකට(පිරමිඩාකාර වංචනික මුදල් ගනුදෙනුවකට – Ponzi Scheme) හසුවී පාකිස්තාන රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුකරගෙන ඇති බව එරට ජනමාධ්‍ය වාර්තාවල දැක්වේ.
මෙම කාරණය පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ අවධානයට ලක්ව ඇති අතර, එය චෝදනා එල්ල වී ඇති මූල්‍ය වංචාව පිළිබඳව සොයා බලමින් සිටින බව වාර්තා වේ.
ෆකාර් සමාන් සහ ෂඩාබ් ඛාන් ඇතුළු වත්මන් ක්‍රීඩකයන් දුසිමක් පමණ, දැනට රට හැර ගොස් ඇති පාකිස්තාන ව්‍යාපාරිකයකු සමඟ විශාල මුදලක් ආයෝජනය කර ඇති බවට වාර්තා පළවිය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ක්‍රීඩකයින් විසින් නිල තහවුරු කිරීමක් නිකුත් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart