9 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ අලුත් මහකොමසාරිස් විදිහට ලංකාවට ‘එළ කොල්ලෙක්’ ඇවිත්(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නව මහකොමසාරිස් මැතිව් ඩක්වර්ත්, සිය රාජකාරි ආරම්භ කරමින් කොළඹ වීදි හරහා ත්‍රිරෝද රථ සවාරියක් යමින් අපුරු අත්දැකීමක්
9 months ago Tags #ceylonwire වරාය ප්‍රවේශ උස් අධිවේගී මාර්ගය ඉදිරියට යා යුතු ආකාරය තීරණය කරන්න කමිටුවක් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන දැනට අසම්පූර්ණ සහ බොහෝ ප්‍රමාද වී තිබෙන වරාය ප්‍රවේශ උස් අධිවේගී මාර්ගය සමඟ
9 months ago Tags #ceylonwire මේස්වල හංගගෙන පන්නන්න හැදූ රත්තරං බිස්කට් එක්ක කටුනායක එයාපෝට් එකේ ආරක්ෂක ප්‍රධානියා අත්අඩංගුවට රුපියල් මිලියන 210 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කරමින් සිටියදී බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේ ප්‍රධාන
9 months ago Tags #ceylonwire මිද්දෙණියෙන් සොයාගත් කෙමිකල් අයිස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය තහවුරු කරයි මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් මෑතකදී සොයාගන්නා ලද රසායනික තොගය මෙතම්ෆෙටමින් (ICE) නිෂ්පාදනය සඳහා භාවිත කරන ද්‍රව්‍යයක් බව තහවුරු වී ඇත. ජාතික
9 months ago Tags #ceylonwire වරායේ රඳවාගෙන තිබෙන වාහන ගැන ප්‍රශ්නෙ ඉවර කරන්න මේ සතියේ අධිකරණයට යෝජනාවක් තුන්වැනි රටවල් හරහා ආනයනය කරන ලද වාහන 1,000ක් පමණ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ආනයන
9 months ago Tags #ceylonwire එජාප සමුළුවට සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කරන්න ඕනෑ-රවී කියයි එක්සත් ජාතික පක්ෂයේ සංවිධානත්වයෙන් පැවැත්වීමට අපේක්ෂා කරන සමුළුව සඳහා සෑම පක්ෂයකටම ආරාධනා කරන බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
9 months ago Tags #ceylonwire ලංකාවේ අලුත් ‘බලු ප්‍රතිපත්තිය’ නිසා ‘සමූහ ඝාතන’ ගැන බියක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සුනඛ වන්ධ්‍යාකරණය වෙනුවට ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තියක්
9 months ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ මුදල් කළමනාකරණය අවුල්ද? අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් එම ආයතනය එහි වත්මන් රාමුව යටතේ සැබවින්ම
9 months ago Tags #ceylonwire පාම් වගාවට ඉඩ දෙන්නැයි වැවිලිකරුවන්ගෙන් ඉල්ලීමක් වැවිලි කර්මාන්තයේ වර්ධනය ඉහළ නැංවීමට සහ සේවක ආදායම් ඉහළ නැංවීමට අත්‍යවශ්‍ය බව පවසමින් තෙල් පාම් වගාව සඳහා පනවා ඇති තහනම
9 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා – ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය වෙනුවෙන් කොළඹදී පිළිගැනීමක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා-ඉන්දියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ දූත පිරිස අගෝස්තු මාසයේදී ඉන්දියාවට කළ සාර්ථක