
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හම්බන්තොට කටුවාව සල්මල්යාය ප්රදේශයේ සිදුකළ වැටළීමකදී ඉන්ධන ලීටර් 500 කට ආසන්න ප්රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම මෙහෙයුම සිදුකර ඇත.
පොලිසියට අනුව, නිවසක් තුළ සඟවා තිබූ ඩීසල් ලීටර් 480 කට වැඩි ප්රමාණයක් සහ පෙට්රල් ලීටර් 20ක් පමණ සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු, අත්අඩංගුවට ගත් ඉන්ධන සමඟ හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart