Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වාගෙන් මාර්තු 23 වන දින පෙ.ව. 10ට ප්රකාශයක් සටහන් කරගන්නා ලෙස
කොළඹ මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නියෝග කළේය.
අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කරන ලදී.
දුමින්ද සිල්වාගේ ප්රකාශය සටහන් කරගන්නා විට ඔහුට නීතිමය නියෝජනයක් හිමිවන බව ද අධිකරණය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart