
අවුරුදු 45කට පස්සේ හිඟුරක්ගොඩ ස්ටේෂමට අලුත් පෙනුමක්| ගොවීන්ගේ අස්වැන්නයි මගී ජනතාවයි වෙනුවෙන් ලක්ෂ 400ක ආයෝජනයක්
රට පුරා පිහිටි දුම්රිය ස්ථාන 100ක් රාජ්ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නවීකරණය කිරීමේ දැවැන්ත වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්රික්කයේ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානය ප්රතිසංස්කරණය









