7 months ago Tags #ceylonwire ඇමැති වසන්ත ඇතුළු තිදෙනා සැකකරුවන් කරනවාද ? තවමත් නීතිපති උපදෙස් නැහැ ජාතික කම්කරු කොංග්‍රසයට අයත් දෙහිවල ගොඩනැගිල්ලක් ව්‍යාජ ඔප්පුවක් භාවිත කරමින් වංචනික ලෙස බදු දීමේ චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ සහ
7 months ago Tags #ceylonwire හදිසි ගල් අඟුරු මිලදී ගැනීම | ආන්දෝලනාත්මක සැපයුම්කරු නැවතත් අයැදුම් කරලා ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් හදිසි විකිණීමට තරඟ කරන සමාගම් හතරක මිල ගණන් මෙම සතියේ පරීක්ෂා කළ
7 months ago Tags #ceylonwire ලංකාවේ කට්ටිය දවස් දහයකදී මාස බාගෙක තෙල් ගහලා ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අඛණ්ඩ සැපයුමක් සහතික කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. පැමිණීමට නියමිත නැව්ගත කිරීම්
7 months ago Tags #ceylonwire 6 වැනි වාරිකය සමාලෝචනය කරන්න IMF කණ්ඩායමක් ළඟදීම එයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් මෙම මාසයේ දී හයවැනි මූල්‍ය ආධාර වාරිකය සමාලෝචනය කිරීම සඳහා දිවයිනට පැමිණෙන අතර, බලශක්ති අංශ ප්‍රතිසංස්කරණ
7 months ago Tags #ceylonwire යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්වලට එරෙහිව මහාධිකරණයෙන් අතුරු නියෝගයක් යාපනය පැරණි උද්‍යාන සංකීර්ණයේ ආරක්ෂිත පරිශ්‍රය තුළ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට ඇති යෝජනාවට එරෙහිව යාපනය මහාධිකරණය මෙම සතියේ අතුරු නියෝගයක් නිකුත්
7 months ago Tags #ceylonwire රට උඩින් පියාසර කරන්න ඉල්ලපු ඇමෙරිකානු ඉල්ලීම් 2ක් ස්විට්සර්ලන්තය ප්‍රතික්ෂේප කරලා – ඉල්ලීම් 3කට අවසර දීලා එක්සත් ජනපද හමුදා සහ නිල ගුවන් යානා රට හරහා පියාසර කිරීම සඳහා කරන ලද ඉල්ලීම් සාකච්ඡා කළ බවත්, මධ්‍යස්ථභාවය පිළිබඳ
7 months ago Tags #ceylonwire ඉන්දියාවේ චැනල් පෙන්නන Dish TV කට්ටල යාපනේ පොලිසිය අත්අඩංගුවට ගනී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) නියෝගයකට අනුව, යාපනය පොලිසිය විසින් නගරයේ ඇති චන්ද්‍රිකා පාදක කරගත් Direct to
7 months ago Tags #ceylonwire ඉන්දියාවේ Gen Z පරම්පරාව ගැන අනාවරණයක් රෙඩ්සීර් ස්ට්‍රැටජි කන්සල්ටන්ට්ස් (Redseer Strategy Consultants) ආයතනයේ වාර්තාවකට අනුව, 2030 වන විට ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 27ක් ‘ජෙනරේෂන් ඉසෙඩ්’ (Gen Z)
7 months ago Tags #ceylonwire “අපෙන් න්‍යෂ්ටික බලාගාරයක් ගත්ත නම් ඔය අවුල් නැහැනේ” | තෙල් ඉල්ලන්න ගිය විජිතට රුසියානු තානාපතිගෙන් සවුත්තුවක් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපති ලෙවන් එස්. ධගරියන් මේ සතියේ විදේශ අමාත්‍ය විජිත හේරත් හමුවිය.
7 months ago Tags #ceylonwire බංග්ලාදේශයට ඉන්දියාවෙන් තවත් ඩීසල් ටොන් 40,000 ක් බංග්ලාදේශය අප්‍රේල් මාසය වන විට ඉන්දියාවෙන් අතිරේක ඩීසල් ටොන් 45,000ක් ආනයනය කරන බව ඒ බව දැනුවත් මූලාශ්‍ර උපුටා දක්වමින් ඉන්දීය