12 hours ago Tags #ceylonwire ‘සුපර් මුස්ලිම්’ කණ්ඩායම ලංකාවේ ‘ත්‍රස්තවාදී’ ලැයිස්තුවට ඇතුළත් කරයි | ආරම්භය ඉන්දියාවේ මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තුවට පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර 2018 දී ඉන්දියාවේ පිහිටුවන ලද මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් අලුතින් ඇතුළත්
13 hours ago Tags #ceylonwire අවුරුද්දක් ඇතුළත කොළඹ ඉඳන් මහනුවරට කෝච්චි යවන්න ආණ්ඩුව සැලසුම් කරයි දුම්රිය සේවා වසරක් ඇතුළත මහනුවර දක්වා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර රජය ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන
13 hours ago Tags #ceylonwire සහන පැකේජ් එක අරං චීන විදේශ ඇමැති හෙට ලංකාවට චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අප්‍රිකානු රටවල් හතරක සංචාරයක් නිමකර යන අතරතුර හෙට(12) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. හෙට දින
14 hours ago Tags #ceylonwire ‘හරිනි ගෝ හෝම්’ | ‘දරුවන් වෙනුවෙන් වැඩිහිටි විමල්’ කොඩිය අතට ගනී(වීඩියෝ) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරිය ඉල්ලා අස්විය යුතු බවටත් බලකරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වන
14 hours ago Tags #ceylonwire ලංවිම සේවකයෝ 2200ක් කැමැත්තෙන් ගෙදර යන්න ඇමැතිගේ කැමැත්ත පතයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නියමිත දිනය ගැසට් කිරීම ප්‍රමාද වීමෙන් ඇති වූ දැඩි දුෂ්කරතා සඳහන් කරමින්, ඊට වහාම
15 hours ago Tags #ceylonwire මතුගමදී දෙගොල්ලෝ දෙපැත්තේ කෑගහගනී(වීඩියෝ) මතුගම නගරය විරෝධතා සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඊයේ (10) විරෝධතා දෙකක් පැවැත්විණි. විපක්ෂය විසින් කාන්තාවන් ඉලක්ක කරගනිමින් සිදුකරන කෲරත්වය හෙළා
15 hours ago Tags #ceylonwire දේශපාලන කැළඹිලි මැද ඇමෙරිකාවට අවශ්‍ය පරිදි ‘ශ්‍රීපාදය කකුළේ පච්ච කොටාගත්’ ජුලී ලංකාව ‘බැලන්ස් කළේ’ කොහොමද ? ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග්, වසර හතරකට ආසන්න කාලයකට පසු ලබන සතියේ මෙරටින් පිටත්ව යෑමට නියමිතය. ඇයගේ ධුර
16 hours ago Tags #ceylonwire හිරු TV එකේදී කියපු කතාවකට සජබ මන්ත්‍රී ප්‍රසාද්ව CID කැඳවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන රූපවාහිනී වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින්
1 day ago Tags #news ලංකාවේ සෙට් එක ගිය අවුරුද්දේ TikTokවල වැඩියෙන්ම හොයපු දේවල් මෙන්න TikTok වේදිකාවේ 2025 දී ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම සෙවූ වචන TikTok සමාගම විසින් මෑතකදී ප්‍රකාශයට පත්කර තිබිණි. එම වසරේ ශ්‍රී ලාංකිකයන්
1 day ago Tags #ceylonwire ජනවාරි 5 සිට වාහන ලියාපදිංචියේදී සහ හිමිකාරිත්වය පැවරීමේදී TIN අංකය අනිවාර්ය කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන ලියාපදිංචි කිරීමේදී සහ හිමිකාරිත්වය පැවරීමේදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව වාහන ලියාපදිංචි කිරීමේ සහ