3 months ago Tags #ceylonwire පොලිසි සහ බන්ධනාගාරවලට අවසර නැතුවම රිංගන එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටුවේ රහස් නිරීක්ෂණ වාර්තාව රජයට එක්සත් ජාතීන්ගේ වධහිංසා වැළැක්වීමේ අනුකමිටු දූත පිරිස සිය නව දින ශ්‍රී ලංකා සංචාරයේ සොයාගැනීම් මත පදනම් වූ රහස්‍ය මූලික නිරීක්ෂණ
3 months ago Tags #ceylonwire උද්ධමනය සහ ආර්ථික අභියෝග ජයගැනීමට රවීගෙන් ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් 2026 ඔක්තෝබර් මාසයේදී සිදු කිරීමට නියමිත සමාලෝචනය ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්ති ව්‍යුහය රටේ දිගුකාලීන සංවර්ධන අරමුණු සමඟ වඩාත් සමීපව පෙළගැස්වීමට
3 months ago Tags #ceylonwire ‘සූදුවට රිංගන්න බැරිවෙන්න’ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවසන් අදියරට | ICC සභාපති ජයි ශා කොළඹදී සාකච්ඡාවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක මහා පරිමාණ වැඩපිළිවෙළ එහි අවසන් අදියරට පැමිණ ඇති බව බලධාරීහු
3 months ago Tags #ceylonwire බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයක් වටළයි | තායි ළඳුන් තිදෙනෙක්-දේශීය තුනක් ඇතුළු හයක් අල්ලයි බම්බලපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළා තායිලන්ත ජාතික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු කාන්තාවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව
3 months ago Tags #ceylonwire චීනය මත යැපීම අවම කිරීමට යුරෝපා සංගමයෙන් නව නීති යුරෝපා සංගමයට අයත් සමාගම්, සිය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම් සඳහා විකල්ප මාර්ග සොයා යාම අනිවාර්ය කෙරෙන නව නීතියක් සකස් කිරීමට යුරෝපා
3 months ago Tags #ceylonwire ඩොලර් මිලියන 100ක හදිසි වෛද්‍ය ආධාර ඉල්ලා පලස්තීනයෙන් ආයාචනයක්! පලස්තීන කලාපය තුළ දැනට උද්ගතව ඇති ‘පෙර නොවූ විරූ මට්ටමේ දරුණු මානුෂීය ව්‍යසනයට’ මුහුණ දීම සඳහා ඩොලර් මිලියන 100ක හදිසි
3 months ago Tags #ceylonwire එන්නත් නිෂ්පාදනයේ ඉන්දීය භූමිකාව යළි කරළියට! මැයි 28-31 දක්වා නවදිල්ලි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ 4 වැනි ‘ඉන්දු-අප්‍රිකා සංසද සමුළුව’ (India-Africa Forum Summit IV) හදිසියේම කල්
3 months ago Tags #ceylonwire රැකියා වෙබ් අඩවි හරහා රාජ්‍ය රහස් සොරකම් කරන චීන ඔත්තුකරුවන් ගැන ‘Five Eyes’ සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්! රාජ්‍ය සහ මිලිටරි අංශවල රහසිගත තොරතුරු වෙත ප්‍රවේශය ඇති පුද්ගලයින් ඉලක්ක කර ගනිමින්, චීන ඔත්තුකරුවන් අන්තර්ජාලයේ රැකියා වෙබ් අඩවි ඔස්සේ
3 months ago Tags #ceylonwire ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුමේ ප්‍රමාදයට පකිස්ථානයේ මාධ්‍ය නිදහස නැතිකම හේතුවක්ලු: ඇමෙරිකානු උප ජනාධිපතිගෙන් චෝදනාවක්! මෑතකදී අත්සන් කරන ලද ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුමේ සම්පූර්ණ පිටපත ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පකිස්ථානයේ පවතින මාධ්‍ය
3 months ago Tags #ceylonwire අපේ කාලේ ඩෙංගු මර්දනය කරන්න ඕස්ට්‍රේලියාවෙනුත් ආවා – රවී කියයි රට තුළ ඩංගු රෝගය සීග්‍රයෙන් පැතිර යාම සහ ඒ හමුවේ මතුව ඇති සෞඛ්‍ය අවදානම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය