2 months ago Tags #ceylonwire 5000යි 2000යි හොර නෝට්ටු එක්ක 7 දෙනෙක් අල්ලයි පොලිස් මෙහෙයුම් දෙකකදී ව්‍යාජ මුදල් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එක් වැටලීමකදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය ද
2 months ago Tags #ceylonwire දැන් ඉතින් කාව විශ්වාස කරන්නද? | ID ඔෆිස් එකේ Hotline එකෙන්ම ඇවිත් මූල්‍ය වංචා සිදුකරන සෙට් එකක් ගැන අනතුරු ඇඟවීමක් තම නිලධාරීන් ලෙස පෙනීසිටින පුද්ගලයන් කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවක් පිළිබඳව විමසිලිමත් වන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මහජනතාවට
2 months ago Tags #ceylonwire තවත් ගල්අඟුරු නැව් දෙකක ප්‍රමිතිය බාල බව හෙළිවේ මතභේදාත්මක ගල් අඟුරු සැපයුම්කරුවකු බවට පත්ව සිටින ට්‍රයිඩන්ට් චෙම්ෆාර් වෙතින් යොමුකරන ලද තවත් ගල් අඟුරු තොග දෙකක් ප්‍රමිතියෙන් බාල බව
2 months ago Tags #ceylonwire ප්‍රංශයෙන් ලබාගත් ණයකට අදාළ ලියකියවිලිත් මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලින් අතුරුදහන් වෙලා ප්‍රංශයෙන් ලබාගත් ණයක් ආපසු ගෙවීමට අදාළ ලියකියවිලි ද මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිවලින් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. මෙම සිද්ධිය
2 months ago Tags #ceylonwire පාස්කු නඩුව නිසා නීතිපති සහ හමුදා ලොක්කෝ අතර ගැටුමක් පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනයට ඇතැම් හමුදා නිලධාරීන් බාධා කළ බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම සතියේ විවෘත අධිකරණයේදී
2 months ago Tags #ceylonwire “මේක හැක්කිරිල්ලක් නෙවෙයි-නොහැකියාව නිසා වෙච්ච දෙයක්” | හර්ෂ කියයි භාණ්ඩාගාරයෙන් වාර්තා වන අරමුදල් වංචාව සංකීර්ණ සයිබර් ප්‍රහාරයකට වඩා මූලික නොසැළකිලිමත්කමක ප්‍රතිඵලයක් ලෙස පෙනෙන්නට ඇති බව මෙම සිදුවීම විවේචනය කරමින්
2 months ago Tags #ceylonwire සිංගප්පූරු සංචාරයෙන් පසු පළමුවරට රනිල්ගෙන් විශේෂ නිවේදනයක් අසනීප වූ මොහොතේ සොයා බැලූ සියලුදෙනාට හද පිරි කෘතඥතාවය පිරිනමන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ නිවේදනයක් නිකුත්කරමින් පවසයි. රනිල්
2 months ago Tags #ceylonwire භාණ්ඩාගාර වංචාව සෘජු හැක්කිරීමක් නෙවෙයි | මේක හොයාගන්න පුළුවන් | ඩිජිටල් ඇමැති කියයි(වීඩියෝ) වාර්තා වී ඇති භාණ්ඩාගාර සයිබර් වංචාව සෘජු පද්ධති හැක් කිරීමකට වඩා සංකීර්ණ තතුබෑම් සහ අනුකරණ වංචාවක් බව පෙනෙන්නට ඇති බව
2 months ago Tags #ceylonwire ත්‍රෛනිකායික මහානායක උන්නාන්සේලාගෙන් අද හවස ගංගාරාමයේදී විශේෂ ඒකාබද්ධ ප්‍රකාශයක් මෙරට ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් අද පස්වරුවේ ‘සාමය සඳහා ඒකාබද්ධ ප්‍රකාශයක්’ සිදුකිරීමට නියමිතය. අද පස්වරු 5ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සීමා
2 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ භෝජන සංග්‍රහයකට වෙඩික්කරුවෙක් රිංගලා (වීඩියෝ) ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමය වෙනුවෙන් සෙනසුරාදා රාත්‍රියේ සංවිධාන කර තිබු රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර කිසියම් නොසන්සුන් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ජනාධිපති