2 months ago Tags #ceylonwire “පොලිසිය මත්ද්‍රව්‍ය වැටළීම් නොකළොත් STF හෝ වෙනත් කොට්ඨාස යොදවනවා” | පොලිස් ඇමැති කියයි යම් ප්‍රදේශයක පොලිස් ස්ථානයක් තම බලප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වන්නේ නම්, ඒ සඳහා වෙනත් පොලිස් කොට්ඨාස
2 months ago Tags #ceylonwire ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවෙන් ඉවත්වන බව අර්චුනා කියයි තමන් තවත් සති දෙකක් හෝ තුනක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී
2 months ago Tags #ceylonwire රජයේ මුදල් අවභාවිත කිරීමේ නඩුව | ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යළි වරෙන්තු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර, මේ වන විට අධිකරණය මඟහැර සිටින ඇමරිකාවේ හිටපු ශ්‍රී
2 months ago Tags #ceylonwire “පොලිස් නිවේදනයකින් ගම්බද ජනතාව භීතියට පත්වෙලා” | වහාම ඉල්ලා අස්කරගන්නැයි එජාපයෙන් ඉල්ලීමක් නීතිවිරෝධී ලෙස උපයාගත් වත්කම් සහ සුඛෝපභෝගී ජීවන රටාවන් ගත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය
2 months ago Tags #ceylonwire දෙහිබාලේ-කංජිපානි වලි මැද දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය පිටුපස නිවසකට වෙඩි ප්‍රහාරයක් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය පිටුපස පිහිටි නිවසකට මෝටර් රථයකින් පැමිණි අනන්‍යතාව හඳුනානොගත් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇති බව
2 months ago Tags #ceylonwire හීනෙන් දුටු නිධානය හාරන්න ගිය හිටපු ඇමැති පුතා ඇතුළු පහකට හතරැස්කොටුවේදී මාංචු හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍යවරයකුගේ පුතෙකු
2 months ago Tags #අමෙරිකානු_හමුදා_ප්‍රහාරවලට අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස බහරේනයේ Amazon දත්ත මධ්‍යස්ථානයකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක් මෑතකදී ඉරානයට එල්ල වූ අමෙරිකානු හමුදා ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස බහරේනයේ පිහිටි ඇමසන් (Amazon) සමාගමේ දත්ත මධ්‍යස්ථානයක් ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාරයක්
2 months ago Tags #ceylonwire බන්ධනාගාරයේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් පත්වෙයි ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තු ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, එහි ප්‍රථම කාන්තා සහකාර බන්ධනාගාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් 2026 ජූලි
2 months ago Tags #ceylonwire දෙමළ පක්ෂ එකතු වීම ගැන රවීගෙන් අදහස් දැක්වීමක් ජනතාව ජයග්‍රහණය කරවීමට නම් සිදු කළ යුතු වන්නේ සියලු පක්ෂ ඒකරාශී වී කටයුතු කිරීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
2 months ago Tags #ceylonwire සුඩාන ගැටුම සිව්වන වසරටත්: එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත්වීම සහ චීන ආයුධ භාවිතය ගැන චෝදනා සුඩාන සන්නද්ධ බලකාය (SAF) සහ රේපිඩ් සපෝට් ෆෝසස් (RSF) බලකාය අතර හටගත් සන්නද්ධ ගැටුමට ඉකුත් අප්‍රේල් මාසයේදී වසර තුනක් පිරී