2 years ago Tags #ceylonwire ආසියානු යොවුන් මලල ක්‍රිඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට 09 වන තැන සෞදි අරාබියේදී දින 04ක් පුරා පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මළල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්,
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ විරෝධය නිසා ශ්‍රී ලංකා – පකිස්තාන හමුදා අභ්‍යාසයක් නවතී ත්‍රිකුණාමලය උපාය මාර්ගික මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා සහ පකිස්ථාන නාවික හමුදා අතර යුද අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබුණ ද,
2 years ago Tags #ceylonwire ඇමැති විජේපාල නිශ්ශංක සේනාධිපති හමුවුණාද? මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල තම අමාත්‍යාංශයේදී නිශ්ශංක සේනාධිපති හමුවූ බවට පළ වූ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළේය. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත
2 years ago Tags #ceylonwire චිකුන්ගුන්යා රට පුරා – බලධාරීන් නිහඬ බව PHI සංගමය කියයි චිකුන්ගුන්යා රෝගය රට පුරා ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක් තුළ රෝග මර්ධනයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි මහජන
2 years ago Tags #ceylonwire ගමේ ප්‍රශ්න නිසා දිනකට ලිපි 1000 ක් ලැබෙන බව හරිනි කියයි තමන්ට දිනකට ලිපි 1000ක් පමණ ලැබෙන බවත් ඉන් 900ක ග්‍රාමීය මට්ටමින් විසඳිය හැකි ගැටලු තිබෙන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
2 years ago Tags #ceylonwire හල්දුම්මුල්ලේදී කාර් එකක් මතට ගල් පෙරළිලා කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු
2 years ago Tags #ceylonwire පියා පැදවූ ටිපර් රථයට යටවී අවුරුදු එකහමාරේ දියණිය මරුට පියා විසින් පැදවූ ටිපර් රථයට යටවී කුඩා දැරියක මිය යාමේ ඛේදජනක පුවතක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස මිය ගොස් ඇත්තේ
2 years ago Tags #ceylonwire ටැක්සි රියදුරන්ගෙන් මුදල් සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ටැක්සි රියදුරන් රවටා කොල්ලකෑම සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුගිය දින කිහිපය තුළ වැල්ලවත්ත
2 years ago Tags #ceylonwire රවී ඉදිරිපත් කළ ඔන්ලයින් පනත අවලංගු කිරීමේ කෙටුම්පත ගැසට් කෙරේ 2024 අංක 9 දරන ඔන්ලයින් ආරක්ෂණ පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ මෙම පනත් කෙටුම්පත සම්මත වීමත් සමඟ
2 years ago Tags #ceylonwire තරුෂි අභිෂේකා ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කමක් දිනයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වේ රන් පදක්කම