1 year ago Tags #ceylonwire අමෙරිකානු තීරු බදු ප්‍රශ්නෙට සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනා කිහිපයක් 44%කකින් ඉහළ ගිය අමෙරිකානු තීරු බදු ප්රශ්නය වෙළඳ ගැටලුවක් පමණක් නොව, අවදීම සඳහා වන ඇමතුමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire කුමාරකන්දේ වෙඩිතැබීමක් – දෙදෙනෙක් රෝහලේ හික්කඩුව, කුමාරකන්ද ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින්
1 year ago Tags #ceylonwire බොරු දත්ත නිසා සත්ව සංගණන වාර්තාවට අවදානමක් ? මෑතකදී පවත්වන ලද සත්ව සංගණනයේ දී විකෘති දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණය කිරීමේ වගකීම පැවරී ඇති කමිටු සාමාජිකයන් උභතෝකෝටිකයකට
1 year ago Tags #ceylonwire ලංකාවේ ඔටිසම් දරුවෝ එන්න එන්නම වැඩිලු ඔටිසම් ආබාධයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව වර්තමානයේ දිනපතා වැඩි වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හා නව යොවුන් මනෝචිකිත්සක
1 year ago Tags #ceylonwire කළුතර පෙට්‍රල් බෝම්බ සිද්ධියට දෙදෙනෙක් අල්ලයි කළුතර, ගමගොඩ ප්‍රදේශයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් දරුවකු මිය යෑම සහ කාන්තාවකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු
1 year ago Tags #ceylonwire කච්චතිව් ඉන්දියාවට ගන්න බල කරලා තමිල්නාඩුව ඒකමතිකව යෝජනාවක් සම්මත කරන් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් ආපසු ලබා ගන්නා ලෙස ඉන්දීය රජයට බල කරමින් තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඊයේ යෝජනාවක් සම්මත කර තිබේ.
1 year ago Tags #ceylonwire මෝදිගේ වාහනේට පනින නිසා කොළඹ බල්ලො එළවන එකට එරෙහිව විරෝධතාවක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ නගරය සහ ඒ අවට වීදි සුනඛයන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්
1 year ago Tags #ceylonwire “මගේ නෝනට අත තිබ්බොත් බලාගමු” – ලොහාන් ජනපතිට අනතුරු අඟවයි(වීඩියෝ) දේශපාලනඥයන් සහ ඔවුන්ගේ භාර්යාවන් මෑතකදී අත්අඩංගුවට ගැනීම් පිළිබඳව සඳහන් කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඔහුගේ ප්‍රතිපත්ති පිළිබඳව හිටපු අමාත්‍ය ලොහාන්
1 year ago Tags #ceylonwire පිරමීඩ වංචාවකට දෙදෙනෙකුට දුන් දඬුවම මහාධිකරණයත් තහවුරු කරයි නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු වරදකරු කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය අනුරාධපුර මහාධිකරණය
1 year ago Tags #ceylonwire දේශබන්දු ආයෙත් රිමාන්ඩ් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුට අදාළ නඩුව අද (3) මාතර මහේස්ත්‍රාත්