
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව උදා කර දෙමින් වසර 16 කට පසුව පැවැත්වෙන සිරි දළදා වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් අද ආරම්භ විය.
එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමත් සමගම සැදැහැවතුන්ට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් සිරි දළදා වන්දනාව ආරම්භ කෙරිණි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart