
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල තම අමාත්‍යාංශයේදී නිශ්ශංක සේනාධිපති හමුවූ බවට පළ වූ ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කළේය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යවමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා කියාසිටියේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ නිශ්ශංක සේනාධිපති මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවූ බවට සමාජ මාධ්‍යවල ව්‍යාජ පුවත් පැතිර යන බවයි.
අමාත්‍යවරයා හෝ ඔහුගේ නියෝජිතයෙක් කිසි විටෙකත් සේනාධිපති හමුවී නොමැති බවත්, ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුකර වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart