3 months ago Tags #ceylonwire මාස තුනක් සඳහා ඩීසල්-පෙට්‍රල් වෙනුවෙන් සහනාධාරයක් | ජනපති සහන පැකේජයක් නිවේදනය කරයි(වීඩියෝ) මහජනතාව මත පැටවෙන බර ලිහිල් කිරීම සඳහා ඉන්ධන සහන සහ මූල්‍ය ආධාර ඇතුළු සහන ක්‍රියාමාර්ග මාලාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක
3 months ago Tags #'ලූකස්' යාලේ ලූකස්ව හිතාමතා මැරුවාද ? වන ජීවියෙන් පරීක්ෂණයක් යාල ජාතික වනෝද්‍යානයේ සිටි ‘ලූකස්’ නමින් ප්‍රසිද්ධ දිවියා සෆාරි ජීප් රථයක ගැටීමෙන් මිය ගොස් ඇති බවට වන ප්‍රකාශ සම්බන්ධයෙන් බලධාරීන්
3 months ago Tags #ceylonwire යෝජිත යාපනය ක්‍රීඩා නගර ව්‍යාපෘතිය ගැන ප්‍රශ්නයක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද මණ්ඩතිව් හි යාපනය
3 months ago Tags #ceylonwire රු. 45,000ක අල්ලසක් ගත් බ්‍රෝකර් කොටුවෙයි රුපියල් 45,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් තැරැව්කරුවකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නෝර්වුඩ් හි
3 months ago Tags #ceylonwire අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් 2 දෙදෙනක් මිය යෑම | ඉන්දීය පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට මරණ දඬුවම 2020 දී තූතුකුඩි දිස්ත්‍රික්කයේ සාතන්කුලම් හි වෙළෙන්දෙකු වන පී. ජයරාජ් සහ ඔහුගේ පුත් ජේ. බෙනික්ස් අත්අඩංගුවේ සිටියදී මිය යෑම සම්බන්ධයෙන්
3 months ago Tags #ceylonwire යුද ගැටුම් අවසන් කරන ගිවිසුමට ඉරානය එකඟ නැත්නම් අද රෑ දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි සති පහක් පුරා පැවැත්වෙන යුද්ධය අවසන් කිරීම සඳහා වන ගිවිසුමට ඉරානය එකඟ නොවුණහොත් අද රාත්‍රියේ ඉරාන සිවිල් විදුලි බලාගාර සහ
3 months ago Tags #ceylonwire රස්නෙ නිසා කොළඹ පොලිස් අශ්වයන් මහනුවරට මාරුවක් මේ දිනවල පවතින අධික උණුසුමට ඔරොත්තු දීමට නොහැකි කොළඹ සිටින පොලිස් අශ්වයන් මහනුවර පොලිස් අශ්වාරෝහක අංශයට මාරුකිරීමට පියවර ගෙන ඇතැයි
3 months ago Tags #ceylonwire අන්තිමේ ඇමැති නලින්ද GMOA එක මුණගැහෙන්න කැමති වෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අතර ලබන 09 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව
3 months ago Tags #ceylonwire සහරාන් ගැන විමර්ශන නැවැත්තුවේ රහුමාන් | ගම්මන්පිල චෝදනා කරයි සහරාන් පිළිබඳ 2016 වසරේ කෙරුණු විමර්ශන නැවැත්වූයේ මුජිබර් රහුමාන් යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවැසීය. “2019 පාස්කු
3 months ago Tags #ceylonwire නලින්ද විදිහට සල්ලි එකතුකරපු ‘නලින්ද’ අත්අඩංගුවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ලෙස පෙනීසිටිමින් මහජනතාවගෙන් මුදල් රැස්කළ බවට චෝදනා ලැබූ සැකකරුවකු අප්‍රේල් 21 වැනි දින