1 year ago Tags #ceylonwire චමල් රාජපක්ෂ අත්අඩංගුවට? 2022 මැයි 9 වැනි දින ඇති වූ නොසන්සුන්තාවයේදී හානි වූ බව කියන දේපළකට ලැබුණු මතභේදාත්මක වන්දි ගෙවීමක් සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී
1 year ago Tags #ceylonwire යහපාලන කාලේ දූෂණ විරෝධී කමිටුවේ තිබූ වැදගත් ෆයිල් කීපයක් අතුරුදන් යහපාලන ආණ්ඩුව සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ වැදගත් ලිපිගොනු කිහිපයක් අතුරුදහන් වී ඇති බව අග්‍රාමාත්‍ය
1 year ago Tags #ceylonwire බරපතල මූල්‍ය වංචාවක වැරදිකරුවෙක්ට වෙසක් පෝයදා ජනාධිපති සමාව ලැබුණේ කොහොමද? මූල්‍ය වංචාවකට වරදකරු වූ හිටපු බැංකු කළමනාකරුවකු වන ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය වැඩ භාරගනී නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති නිල උත්සවයකදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත සිය අක්තපත්‍ර ප්රදානය කරමින් ශ්‍රී ලංකාවේ
1 year ago Tags #ceylonwire ‘හකා’ කෙරුවාව නිසා මන්ත්‍රීලා තුනකගේ වැඩ තහනම් කරයි පසුගිය වසරේ නවසීලන්ත පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමකදී විරෝධතා හකා නර්තනය රඟ දැක්වූ මාඕරි මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එරට මන්ත්‍රීවරු ඡන්දය
1 year ago Tags #ceylonwire iPhone වර්ග කිහිපයකට YouTube නැතිවෙයි පැරණි iPhone මාදිලි කිහිපයක් සඳහා YouTube යෙදුම මේ වන විට ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ. YouTube යනු ලොව පුරා මිලියන
1 year ago Tags #ceylonwire ඉලෙක්ට්‍රික් වාහන පටවපු නැවක ගින්නක් විදුලි වාහන 800ක් ඇතුළුව මෙක්සිකෝවට වාහන 3,000ක් රැගෙන යමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නක් පාලනය කිරීමට නොහැකි වීමෙන්
1 year ago Tags #ceylonwire සීනි බදු වැඩි නොකරන ලෙස රජයට ඉල්ලීමක් පවතින සීනි ආනයන බද්ද වැඩි නොකරන ලෙස සීනි ආනයනකරුවන් මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා තිබේ. බද්ද
1 year ago Tags #AI බස් ඩ්රයිවර්ලාට නින්ද යන ප්‍රශ්නෙට AI සහාය ළඟදීම මාර්ග ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා, බස් රථ රියදුරන්ගේ අවධානය නිරීක්ෂණය කරන කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සහාය දක්වන පද්ධතියක් හඳුන්වා
1 year ago Tags #ceylonwire මේ අවුරුද්ද ඉවර වෙද්දී තවත් ගුවන් යාන දෙකක් ගන්න ශ්‍රීලන්කන් සැරසෙයි වසර අවසන් වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය තවත් ගුවන් යානා දෙකක් තම ගුවන් යානා ඇණියට එක් කිරීමට සැලසුම් කර ඇති