3 months ago Tags #ceylonwire පේදුරුතුඩුවේදී අතුරුදන් වූ 6 හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර ළිඳකින් මතුවේ පේදුරුතුඩුව, දකුණු පුලෝලි ප්‍රදේශයේ පිහිටි ළිඳකට වැටීමෙන් හයහැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු
3 months ago Tags #ceylonwire ගෝඨා හදිස්සියේ කතරගම යයි | කිරිවෙහෙර වැඳපුදා ගනී | රටටත් සෙත්පතලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව තිබේ. එහිදී හෙතෙම ප්‍රථමයෙන් රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, හම්බන්තොට
3 months ago Tags #ceylonwire බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධිය : හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ගේ DNA සාම්පල ලබාගන්නැයි අධිකරණයෙන් නියෝග බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට ලබන ජූනි මස 16 වැනිදා
3 months ago Tags #ceylonwire ‘අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න’ | ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් වත්මන් ආණ්ඩුවට සම්බන්ධ බලපෑම් සහගත පුද්ගලයන්ට එරෙහි දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය
3 months ago Tags #ceylonwire රු.ලක්ෂයක අල්ලසක් ගත් රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා අත්අඩංගුවට රාගම (උතුරු කොළඹ) ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ හදිසි මරණ පරීක්ෂකවරයකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්
3 months ago Tags #ceylonwire ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් එවන මුදල්වලත් සයිබර් ප්‍රහාරයක්? ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රජයට අයත් බැංකුවක් හරහා මෙරටට එවනු ලබන ප්‍රේෂණ (විදේශ මුදල්) කෙරෙහි එල්ල වී ඇතැයි
3 months ago Tags #ceylonwire එජාපය ආයෙත් කෙළින් කරන්න රනිල් මාස්ක් දැමූ රැස්වීමක් කැඳවයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී ඊයේ (11)
3 months ago Tags #ceylonwire ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවෙන් කැපීපෙනෙන පිම්මක් | දකුණු ආසියාවේ දෙවැනි තැනට ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය (IEP) විසින් 2026 වසර සඳහා නිකුත් කරන ලද 20 වැනි වාර්ෂික ‘ගෝලීය සාම දර්ශකය’
3 months ago Tags #ceylonwire සිතම්බර සළුව බඳු දිත්වා සහන : බිලියන ගණනක් ගිණුම්වල සිරවෙයි! දහස් ගණනක් සහන ඉල්ලයිි! ‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත හානියට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ශ්‍රී ලංකා රජය 2025 දෙසැම්බර් මුල් භාගයේදී ”ශ්‍රී ලංකාව
3 months ago Tags #ceylonwire හොර පාස්පෝට් නඩුව : ශෂී වීරවංශට වැඩ වරදියි | මහාධිකරණය ඇපෑල විසිකරයි | සිරදඬුවම ස්ථිර කරයි අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ ඉදිරිපත් කළ අභියාචනය