2 months ago Tags #ceylonwire ඉන්දියාව සහ පාකිස්ථානය අතර රහසිගත සාකච්ඡාවක් කොළඹදී පවත්වලා WION පුවත් සේවයේ වාර්තාවකට අනුව, න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ අසල්වැසි රටවල් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර නිල නොවන ‘ට්‍රැක්
2 months ago Tags #ceylonwire “ඉන්ධන මිල සංශෝධනයක් ගැන තවම තීරණයක් නැහැ” | තෙල් ඇමැති කියයි ඉන්ධන මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ
2 months ago Tags #CCIB තවත් මූල්‍ය අක්‍රමිකතාවක් | රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන රෝහිත රාජපක්ෂ අද (25) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) හමුවේ පෙනීසිටියේය. මිරිහාන ප්‍රදේශයේ පිහිටි
2 months ago Tags #ceylonwire රඛිත සහ චරිත් අත්ඩංගුවට ගත් හේතුව හරක් කටාගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1200ක අල්ලස් සිද්ධියක් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස්
2 months ago Tags #ceylonwire රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයෙකු වන නීතිඥ රඛිත රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire වහාම ක්‍රියාත්මක කෙරේ | වවුනියාව නගරාධිපති සහ චාවකච්චේරි උප සභාපති ධුරවලින් ඉවත්කෙරේ සිදුකරන ලද නිල පරීක්ෂණවලින් අනතුරුව, වවුනියාව මහනගර සභාවේ නගරාධිපතිවරයා සහ චාවකච්චේරි නගර සභාවේ උප සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරවලින්
2 months ago Tags #ceylonwire සූර්යවංශිට එංගලන්ත සංචාරයේදී ඇඳුම් මාරුකරන්න වෙනම කාමරයක් බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරන අන්දමට, ආරක්ෂණ රෙගුලාසි හේතුවෙන් ඉන්දීය යොවුන් සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශිට ඉදිරි එංගලන්ත විස්සයි20 තරග
2 months ago Tags #ceylonwire ඩෙංගු වසංගතය මැද්දේ ග්‍රාම නිලධාරීහු අද සිට සියලුම ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වෙති | ඉල්ලීම් නුදුන්නොත් ජුනි 30 වැනිදා ලෙඩ නිවාඩු දමනවාලු දිවයින පුරා සිටින සියලුම ග්‍රාම නිලධාරීවරුන් අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ක්ෂේත්‍ර රාජකාරි කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර
2 months ago Tags #ceylonwire ලංකාවේ වයස 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට | අන්තර්ජාල සේවා සපයන්නන්ට සහ සමාජ මාධ්‍ය ජාලාවලට දැඩි රෙගුලාසි ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම සීමාකිරීම අරමුණු කරගනිමින් සකස් කළ පෞද්ගලික මන්ත්‍රී පනත්
2 months ago Tags #ceylonwire බොරු කොණ්ඩයක් දමා තරුණියන් රැවටූ තිදරු පියා යාපනයේදී කොටුවෙයි | තෙල්දෙණියේ මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණයේ සුලමුල හෙළිවෙයි කැනඩාවට යවන බව පවසා රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා කර, පසුව භෞතචිකිත්සකවරියකගේ මරණයකට සම්බන්ධ ප්‍රධාන සැකකාර පෙම්වතා යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට