1 year ago Tags #ceylonwire දලයි ලාමාතුමා තමාගේ පුනරුත්පත්තිය ගැන කියද්දී චීනය මෙහෙම කියයි පුනරුත්පත්තිය හරහා දලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිය චීනයේ මධ්‍යම රජය විසින් අනුමත කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය මේ
1 year ago Tags #2025-2044_ජනන_සැලැස්ම තවමත් පැහැදිලි නීති නෑ – න්‍යෂ්ටික බලශක්තිය ගැන රජයේ සැලසුම කුමක්ද? වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව න්‍යෂ්ටික බලශක්තිය විශ්වාසදායක සහ පිරිසිදු බලශක්ති ප්‍රභවයක් ලෙස හඳුනාගෙන ඇත. ඔවුන්ගේ 2025-2044 ජනන සැලැස්මට අනුව,
1 year ago Tags #ceylonwire අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයිද? – මෙන්න නඩුවේ අලුත්ම තත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව ගොනුකර ඇති ක්වෝ වොරන්ටෝ රිට් අයැදුම්පතේ වගඋත්තරකරුවන්ට අද (02) අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.
1 year ago Tags #ceylonwire තරුණයෙක්ගේ ඝාතනය – කහවත්ත OIC යාපනේට මාරුකරයි ජුනි 30 වැනි දින කහවත්තේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පහසුකම් සැලසීම සඳහා කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා
1 year ago Tags #ceylonwire රට පුරා වැසිකිළි පද්ධති 20ක් අලුතින් හදන්න රුපියල් මිලියන 525ක් වෙන්කරයි එදිනෙදා නාගරික ප්‍රදේශ කරා ඇදී එන මහජනතාව සහ දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් භාවිතයට ගත හැකි සනීපාරක්ෂක
1 year ago Tags #ceylonwire වංචා නවත්තන්න බැංකු ගිණුම් අවහිර කිරීමේ බලය පොලිසියට ලැබෙයි ඊයේ සිට ආරම්භ වූ නව නීතියක් යටතේ සිංගප්පූරුවේ පොලිසියට පුද්ගලයකුගේ බැංකු ගිණුමක පාලනය අත්පත් කරගැනීමට සහ එම් පුද්ගලයා වංචාවකට හසුවන
1 year ago Tags #ceylonwire බුද්ධගයාවට පූර්ණ බෞද්ධ පාලනයක් ඉල්ලූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි 1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහාබෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර
1 year ago Tags #ceylonwire හොර පාරෙන් ඉඟුරු ගෙනා තිදෙනෙක් කල්පිටියේදී අල්ලයි කල්පිටිය එත්තාලෙයි කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ට එරෙහිව එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක් මේ වනවිට සෙනෙට් සභාවේ ඡන්ද විමසීමට ඉදිරිපත් කර ඇති ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අයවැය කෙටුම්පත විවේචනය කරමින් රජයෙන් ඉවත්වූ බිලියනපති
1 year ago Tags #Akio_Isomata ලංකාවේ හොරකම නවත්තන්න ජපානයෙන් ඩොලර් මිලියන 2.5ක් මෙරට තුළ දුෂණ විරෝධී යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම අරමුණු කරමින් රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය වගවීම ප්‍රවර්ධනය වෙනුවෙන් වසර තුනක ව්‍යාපෘතියක් එක්සත් ජාතීන්ගේ