
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඊසානදිග ප්‍රදේශය 2025 අගෝස්තු මාසයේදී යා යුතු හොඳම ස්ථාන අතරට ප්රමුඛ පෙළේ ගෝලීය සංචාරක මාර්ගෝපදේශ සපයන ලෝන්ලි ප්ලැනට් විසින් නම්කර තිබේ.
ඊසානදිග පිහිටි ආරුගම්බේ, නිලාවැලි, උප්පුවේලි සහ පාසිකුඩා මෙන්ම මධ්‍යම පළාතේ සීගිරිය පර්වත බලකොටුව සහ අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වන මහනුවර යන ස්ථාන නැරඹීමට ලෝන්ලි ප්ලැනට් නිර්දේශ කරයි.
“අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ඊසානදිග ප්‍රදේශය පිළිබඳ ශුභාරංචිය තුන් ගුණයකින් වැඩියි: කාලගුණය විශිෂ්ටයි, මිල ගණන් අඩුයි, වෙරළ තීරයන් නිහඬයි. මේ වනවිට වැසි වැටෙන නිරිතදිගට වඩා වෙනස්ව, මේ මාසයේ ඊසානදිග වෙරළ තීරයේ නිල් අහසක්, උණුසුම් ජලය සහ විශේෂයෙන්ම ආරුගම් බොක්කෙහි හොඳ රළ පහරක් ඇත. සිවිල් යුද්ධය හේතුවෙන් මෙම කලාපය මෑතක් වන තුරුම බොහෝ දුරට සීමා සහිතව පැවතිණි, එබැවින් වෙරළ තීරය සංවර්ධනය වී ඇත්තේ අවම වශයෙනි; නිලාවැලි, උප්පුවේලි සහ පාසිකුඩා වැනි ස්ථානවල ඔබට තවමත් හිස් වැලි තට්ටුවක් සොයාගත හැකිය. අගෝස්තු මාසයේදී මෙම ප්‍රදේශ තරමක් වියළි වන අතර, සෑම ගිම්හානයකම බුදුන්ගේ පූජනීය දන්ත ධාතුවට ගෞරව කිරීම සඳහා ඇසළ පෙරහැර සැමරුම් අතරතුර හඬින් පිරි, වර්ණවත් පෙළගැස්මක් සඳහා අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය වන මහනුවර සහ සීගිරිය නැරඹීමට සුදුසුය, ”යනුවෙන් ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණීය ස්ථාන විස්තර කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart