1 year ago Tags #ceylonwire මාල කැඩිල්ලකදී තරුණ කතක් මියයයි ඊයේ සවස කුරුවිට, දෙවිපහල ප්‍රදේශයේ සිදු වූ මාලයක් පැහැරගැනීමේ සිද්ධියකින් තුවාල ලැබූ 26 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා විය.
1 year ago Tags #ceylonwire කඳානේ වෙඩිතැබීමක් – දෙදෙනෙක් රෝහලේ කඳාන පොදු වෙළඳපොළ අසල සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, යතුරුපැදියකින්
1 year ago Tags #ceylonwire ලංකාවේ Starlink පැකේජ මිල ගණන් මෙන්න ඊයේ ශ්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කිරීමෙන් පසුව, SpaceX විසින් චන්ද්‍රිකා පාදක කරගත් අන්තර්ජාල සේවාවක් වන Starlink, ගෘහස්ථ සහ ව්‍යාපාරික
1 year ago Tags #'ඇලිගේටර්_ඇල්කැට්රාස්' මස්ක්ව පිටුවහල් කරන්න ට්‍රම්ප් ලෑස්ති වෙයි! ලොව අංක එකේ ධනවතා මෙන්ම කලක් සිය සමීපතම සගයා වූ ඊලෝන් මස්ක් අමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ ට්‍රම්ප්ගේ ඉඟි පළකිරීමක් පිළිබඳ විදෙස්
1 year ago Tags #ceylonwire ‘අපරාධකරුවන්ගෙන්’ ප්‍රශ්න කරන්න අලුත් නීතියක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමෙන් පසු සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නව නීති ප්‍රතිපාදන ගෙනෙන බව මහජන ආරක්ෂක
1 year ago Tags #ceylonwire “එහෙම වරදක් නෑ-සැකපිට අත්අඩංගුවට ගන්න පොලිසියට බෑ”-මානව හිමිකම් කොමිසම නීතිය කියයි ගත වූ වසර පහ තුළ අත්අඩංගුවේ පසුවූ සැකකරුවන් හතළිස් නවදෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා අනාවරණය කරයි.
1 year ago Tags #ceylonwire ලෝක කනිෂ්ඨ සංචාරක තරගාවලියේදී ලංකාවේ දරුවෝ පස්දෙනෙක් ජයග්‍රහණ 13ක් ලබාගනිති මැලේසියාවේ ක්වාලාලම්පූර් හි පැවති 2025 ලෝක කනිෂ්ඨ සංචාරක තානාපති තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිසු සිසුවියන් 5 දෙනෙකු
1 year ago Tags #ceylonwire ස්ටාර්ලින්ක් ලංකාවට දුන්නාට රනිල් මස්ක්ට “තෑන්ක්ස්” කියයි ශ්‍රී ලංකාවේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා නිල වශයෙන් දියත්කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදහස් පළකර ඇති අතර, එය රටේ
1 year ago Tags #ceylonwire බෝරාලා ඇවිත් ජුනි මාසයේ රෙකෝඩ් තියයි පසුගිය ජුනි මාසයේදී මෙරටට සංචාරකයන්ගේ පැමිණීම සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ඊට හේතුව කොළඹ බෝරා සමුළුව සඳහා බැතිමතුන්ගේ
1 year ago Tags #ceylonwire ලංකාවේ ප්‍රථම ඉටි කෞතුකාගාරය මහනුවර ඇහැලේපොළ වලව්වේ දී විවෘතකෙරේ මෙරට ප්‍රථම සහ එකම ඉටි කෞතුකාගාරය මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේදී තව දින කිහිපයකින් විවෘත කිරීමට නියමිතව තිබේ. ඒ වෙනුවෙන් ඓතිහාසික