
සිසුවෙක් පැදවූ මෝටර් සයිකලයකට කාන්තාවකගේ කකුළෙන් කොටසක් කැපිලා – සිසුවා කකුළේ කැපුණු කොටස කැළේට විසිකරලා
අක්මීමන හිනිදුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසල ඊයේ (24) සිදුවූ බිහිසුණු අනතුරක් සිදුව තිබේ. එහිදී සිසුවකු පැදවූ යතුරුපැදියක් දරුවන් සමඟ ඇවිදිමින් සිටි









