1 year ago Tags #ceylonwire හබරණදී කෝච්චියේ හැපී තවත් සද්ධන්තයෙක් මරුට | කෝච්චියේ ඇමිණී සෑහෙන දුරක් ඇදීගිහින් නැගෙනහිර දුම්රිය මාර්ගයේ හබරණ සහ හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතර, අද ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලියෙකු මියගොස් තිබේ. කොළඹ
1 year ago Tags #ceylonwire යුදෙව් දින දර්ශනයේ ශුද්ධම දිනයේ එංගලන්තයේ යුදෙව් දේවස්ථානයක සිදුවූ ප්‍රහාරයකින් දෙදෙනෙකු මියයයි යුදෙව් දින දර්ශනයේ ශුද්ධම දිනය වන යොම් කිප්පූර් දිනය වන ඊයේ එංගලන්තයේ සිනගෝගයක් අසලදී පුද්ගලයෙකු මෝටර් රථයක් පදිකයින් වෙත ධාවනය
1 year ago Tags #ceylonwire වැව් රක්ෂිතයක බිරිඳගේ නමින් හදපු හෝටලයක් මහීපාල හොරෙන්ම කඩලා දාලා ? උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් තම නිල බලතල අනිසි ලෙස භාවිත කරමින් පෙරිමියන්කුලම වැව් රක්ෂිතය තුළ නීති විරෝධී
1 year ago Tags #ceylonwire මාසයක් වයසැති බිළිඳියක් බෑග් එකක දාලා විශ්‍රාමික මිඩ්වයිෆ්ගේ ගේ ඉස්සරහා තියලා ගිහින් මවක් විසින් බෑගයක දමා අතහැර ගොස් සිටි මාසයක් වයසැති බිළිඳියක ඉපලෝගම, කෝන්වැව ප්‍රදේශයෙන් ඊයේ හමු වී තිබේ. විශ්‍රාමික පවුල් සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීමට සම්බන්ධ අලුත් නිතිය ඇතුළත් කෙටුම්පත තවමත් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නෑ ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වැනි අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සඳහා වු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ
1 year ago Tags #ceylonwire ශිවා ‘සුපර් ශිවා’ වෙයි ‘තමිලන්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී රාමස්වාමි සිවරාජ් සීමාසහිත ලිබර්ටි ප්‍රකාශන පෞද්ගලික සමාගමෙි අධ්යක්ෂවරයකු ලෙස පත්කර ඇත. එම්.ඩී. ගුණසේන සමාගම
1 year ago Tags #ceylonwire බේරේ වැව පිරිසිදු වැවක් කරන්න අලුත් වැඩක් කොළඹ මහ නගර සභාව (CMC) ඇතුළු අදාළ බලධාරීන් බේරේ වැවේ ජල ගුණාත්මකභාවය සාමාන්‍ය වැවකට සමාන මට්ටමකට වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහනක්
1 year ago Tags #ceylonwire මිලියන 28ක දේපළ අයථා ලෙස උපයලා | නෙවිල් රිමාන්ඩ්(වීඩියෝ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඊයේ (02)
1 year ago Tags #ceylonwire සියලුම ප්ලාස්ටික් බෝතල් සඳහා SLS සහතිකය අනිවාර්ය කෙරේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද නැවත භාවිතා කළහැකි ප්ලාස්ටික් බෝතල්, පානීය ද්‍රව ආවරණ සහ පොලිමර් ද්‍රව්‍යවලින් සාදන
1 year ago Tags #ceylonwire පරිවාස භාරයේ ඉන්න ළමයි ගාණ අඩුවෙලා පසුගිය වසරවලට සාපේක්ෂව සලකාබලන විට පරිවාස යටතේ තබා ඇති ළමුන් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂක