12 months ago Tags #ceylonwire ජයග්රහණයෙන් අනතුරුව ඉන්දියාව පාකිස්ථානයට අතට අත දීම ප්‍රතික්ෂේප කරයි(වීඩියෝ) ආසියානු කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමග පැවැති තරගයෙන් ඊයේ ජයගැනීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සිය ප්‍රතිවාදීන් හමුවේ සිදුකළ ක්‍රියාවක් ක්‍රිකට් ලෝලීන්ගේ විවේචනයට
12 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අනතුරකින් තුවාල ලබයි ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් අනතුරකින් තුවාල ලබා තිබේ. ඒ අනුව, ඔහු මඩකලපුව ශික්ෂණ
12 months ago Tags #ceylonwire ලංකාවේ පාරවල්වලට සුවපහසු බස් රථ 100ක් සැපයීම සඳහා ලංසු කැඳවයි නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහනය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් බස් රථ(low-floor buses) 100ක් මිලදී ගැනීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්
12 months ago Tags #ceylonwire EV රටට එන එක නතර කරන්න ගහපු ගැටේ ගැන සන්ඩේ ටයිම්ස් හෙළිකරයි ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා වූ උත්සාහයේ දී, රජය නිශ්චිත වූ තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත් ය. ජනාධිපති
12 months ago Tags #ceylonwire ජනපති සැප්.22දා අමෙරිකාවට-26දා ජපානයට එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 22 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයට යෑමට නියමිතය. මෙම
12 months ago Tags #ceylonwire රනිල්ගේ ආණ්ඩුවේ ‘සහස්යා’ අනුරගේ ආණ්ඩුව අතහැර දමයි භාණ්ඩාගාරයට 100% අයත් සමාගමක් වන යෝජිත සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ආශ්රිත වත්කම් සහ වගකීම් ප්‍රතිව්‍යුහගත කිරීම
12 months ago Tags #ceylonwire නැගෙනහිර සරසවියේ උපකුලපති පැහැර ගැනීම – පිල්ලෙයාන් සැකකරුවකු ලෙස නම් කරන බව CID එක කියයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රඳවාගෙන සිටින සැකකරුවන් තිදෙනෙකු ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද
12 months ago Tags #අපයෝජන ‘දරුකමට හදාගන්න’ අලුත් නීතියක් ළමා නිවාස වැනි ස්ථානවල සිටින දරුවන්ට සිදුවන අපයෝජන සහ නොසැළකිලි ඉහළ යෑම හේතුවෙන් රජය නව නීතියක් යෝජනා කිරීමට තීරණය කර
12 months ago Tags #ceylonwire නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත මේ සතියේ ජනපතිට? නව ත්‍රස්ත විරෝධී නීති කෙටුම්පත මෙම සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන්පසුව මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කිරීමට
12 months ago Tags #BOI BOI එක දිගටම තියෙනවා – වෙනස් කරන්න පනතක් ආවට බලාත්මක වෙලා නැහැ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත (ETA) බලාත්මක කර