
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අල්ලස් කොමිසම විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම විසින් අද දින අපේක්ෂිත ඇප අයැදුම්පත ප්‍රතික්ෂේප කරන ලදී.
අධිකරණ කටයුතු අතරතුර, ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට දින අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින බව මනූෂ නානායක්කාරගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පසුගිය ආණ්ඩුව සමයේ කෘෂිකාර්මික රැකියා සඳහා ඊශ්‍රායලයට සේවකයන් යැවීමේ වැඩසටහන අතරතුර සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් පවත්වන බවත්, මෙම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස තමා අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහුණ දී සිටින බවත් පවසමින් අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර තමා නිදහස් කරන ලෙස ඉල්ලා මනූෂ නානායක්කාර මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart