Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය ප්‍රශංසනීය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අදාළ තීරණය දැනගත් වහාම සිය මෝටර් රථයේ සිටම වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකයා පැවසුවේ, විදුලි බිල වැඩිකිරීමේ තීරණය රජය විසින් ගත් නමුත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාව එම තීරණයට එකඟ නොවූ බවයි.
පාහාතින් දැක්වෙන්නේ විපක්ෂ නායකවරයාගේ සම්පුර්ණ ප්‍රකාශයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart