2 months ago Tags #ceylonwire පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ රහස් සාක්කු සුද්දවෙන්න යයි | සියලුදෙනාගේ වත්කම් බැරකම් ගැන අලුත්ම හෙළිදරව්වක් ළඟදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද 2024 සහ 2025 වසරවලට අදාළ
2 months ago Tags #ceylonwire ඇමරිකානු නෞකාවලට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා තුනකට ඇමරිකාව පහරදෙයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව,
2 months ago Tags #ceylonwire ‘අනුරාධපුර මහ ජනරැළිය නාමල් රාජපක්ෂයන් පැතූ අයුරින්ම පවත්වනු ඇත’ | පොහොට්ටුවෙන් නිවේදනයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත
2 months ago Tags #ceylonwire හෙල්ල විසිකිරීමේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසාන තරග ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙයි ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සෙනසුරාදා රාත්‍රියේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසාන තරගයේදී මීටර් 89.04 ක හොඳම දක්ෂතාවයක්
2 months ago Tags #ceylonwire මහකනදරාව වැව් බැම්මෙන් T-56 ගිනිඅවියක් සහ පතරොම් තොගයක් සොයාගනී මිහින්තලය, මහකනදරාව වැව් බැම්මේ අතහැර දමා තිබූ පාර්සලයක තිබී T-56 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් 4ක් සහ පතරොම් 25ක් සොයාගැනීමට පොලිසිය සමත්ව
2 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ සැකකාර ඊබ්‍රහිම්ගේ නිවසින් සොයාගත් දේපළ මුදාහැරීමේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි | සහ්රාන්ගේ බිරිඳටත් නඩු පවරයි පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයේදී බෝම්බය පුපුරුවාගත් දෙවැනි සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ්ගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් දේපළ මුදාහරින ලෙස කළ ඉල්ලීම
2 months ago Tags #CCD පොර්ට් සිටියේ දී චීනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් චීනෙක් අත්අඩංගුවට කොළඹ වරාය නගර පරිශ්‍රය තුළදී චීන ජාතිකයන් තිදෙනකුට පහර දී, ඉන් එක් අයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත්
2 months ago Tags #ceylonwire කුඩු සලිඳුගේ නැතිවූ නඩු ෆයිල් දෙකේ පරීක්ෂණ අතරතුර පානදුර අධිකරණ නිලධාරියා තායිලන්තයට පැනලා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් සහ නොතීසි කටයුතු භාරව කටයුතු කළ නිලධාරියකු නැතිවූ නඩු ගොනු දෙකක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අතරතුර තායිලන්තය
2 months ago Tags #ceylonwire පාස්කු මහ නඩුව ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය කතාකරයි | සලේ ගැනත් විමසිල්ලෙන් දීර්ඝ කාලීන මානව හිමිකම් ගැටලු විසඳීමට මෙන්ම වගවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වී තිබුණද, සත්‍යය,
2 months ago Tags #ceylonwire “ආණ්ඩුවේ සහ පොහොට්ටුවේ දේශපාලන රැස්වීම් අස්සේ මාව හිරකිරීම දේශපාලන පළිගැනීමක්?” | රිමාන්ඩ් එකට ගිය නාමල් නිවේදනයක් නිකුත් කරමින් කියයි තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ කාලය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්