10 months ago Tags #ceylonwire පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ වැසිකිළියෙන් කළල කොටසක් හමුවෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විජේවර්ධන කාන්තා නේවාසිකාගාරයේ 4 වැනි මහලේ වැසිකිලියක තිබී කළල කොටසක් හමුවී ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි. එම නේවාසිකාගාරය
10 months ago Tags #ceylonwire “පොලිසියේ කීර්තිනාමයට හානි කරලා-YOU TUBE නාලිකාවේ යන කතාව බොරු” – පොලිසියෙන් පැහැදිලි කිරීමක් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් YOU TUBE නාලිකාවක ප්‍රචාරයවූ ප්‍රවෘත්තියක් පිළිබඳව ශ්‍රී ලංකා පැහැදිලි කර ඇත. අදාළ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව
10 months ago Tags #ceylonwire ලොව විශාලතම මකුළු දැලේ මකුළුවෝ ලක්ෂයකට වැඩිය ඉන්නවලු ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ කළු පැහැති ගුහාවක් තුළ ලොව විශාලතම මකුළු දැලක් ලෙස පෙනී යන දැලක සශ්‍රීක මකුළුවන් 111,000කට වඩා සිටින බව
10 months ago Tags #ceylonwire ප්‍රංශය කේබල් නැව් දෙකක් හදාගන්න කොළඹ එයි ගෝලීය සම්බන්ධතාවල ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ දී ප්‍රංශ කේබල් නෞකා දෙකක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලය
10 months ago Tags #ceylonwire චීනයේ ෆුජියන් වැඩ පටන් ගනී චීනය සතු වඩාත්ම දියුණු ගුවන් යානා ප්‍රවාහන නෞකාව වන ෆුජියන් නෞකාව චීන ජනාධිපති ෂී ජින් පිංගේ අධීක්ෂණය යටතේ පැවති අධිකාරියට
10 months ago Tags #ceylonwire DNA ව්‍යුහය සොයාගත් දෙන්නගෙන් එක්කෙනෙක් මියයයි කීර්තිමත් අණුක ජීව විද්‍යාඥයකු සහ DNA ව්‍යුහය සොයා ගැනීම සඳහා පිරිනැමුණු නොබෙල් ත්‍යාගලාභීන් දෙදෙනාගෙන් කෙනෙකු වන ජේම්ස් වොට්සන් මිය ගිය
10 months ago Tags #ceylonwire ‘දෙහිබාලේ’ගේ කුඩු කිලෝ 300ක් මාලදිවයින කිට්ටුවදී අල්ලයි හෙරොයින් සහ ‘අයිස්’ (ස්ඵටික මෙතම්ෆෙටමින්) කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් හයදෙනෙකු සහ ධීවර යාත්‍රාවක් මාලදිවයින්
10 months ago Tags #ceylonwire බ්ලූ ෆිල්ම්ස් ඉන්ටනෙට් එකට දැමූ ජෝඩුවක් අල්ලයි වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවිවලට අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය
10 months ago Tags #ceylonwire සියලුම වාහනවලට ‘යෝග්‍යතා සහතික’ අනිවාර්ය කරයි සියලුම රථ වාහන සඳහා ඉදිරියේදී ‘මාර්ග යෝග්‍යතා සහතිකයක්’ ලබාගැනීම අනිවාර්ය කිරීමට කටයුතු කරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්
10 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය නිවාරණයට පොලිස් අමාත්‍යංශය නව උපදේශකයන් 300ක් පුහුණු කරයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා නව උපදේශකයන් පුහුණු කිරීමට පියවර ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතුවල නියැලී