Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මෙම අසීරු මොහොතේ සත්‍ය ප්‍රචාර සිදුකරන සියලුදෙනාට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල පවසයි.
අද දහවල් වල්ල්ලම්පිටිය ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත්වූ ජනතාව පිළිබඳව සොයාබැලීමට ගිය අවස්ථාවේදී ජනමාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
පහතින් දැක්වෙන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart