Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආපදා තත්වය හමුවේ ජනතාවට උපකාර කිරීම සඳහා ජපාන විශේෂ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.
වෛද්‍යවරුන් පස්දෙනකුගෙන් සම්විත මෙම කණ්ඩායමට ජපාන රජයේ සම්බන්ධිකරණ නිලධාරීන් පිරිසක්ද මෙරටට පැමිණ තිබේ.
මෙම පිරිස මෙරට ආපදාවට පත් ජනතාවට ලබාදිය යුතු හදිසි ප්‍රතිකාර පිළිබඳව සමීක්ෂණයක් සිදුකර, එම තොරතුරු ජපාන රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart