
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (2025 නොවැම්බර් 30) කැඩීයාමෙන්, ප්රදේශයේ ඇතිවී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහයුම් නොවැම්බර් 30 දින පුරා නාවික හමුදාව විසින් අඛණ්ඩ සිදුකෙරිණි.
මේ වනවිට (2025 දෙසැම්බර් 01) ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර ඇති බව නාවික හමුදාව පවසයි.
එම පිරිස් ගල්කන්ද විහාරස්ථාන පරිශ්රය වෙත යොමුකර ඇති අතර, නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්රාවක් මුතුර් ප්රදේශයට ආසන්න මුහුදු ප්රදේශයේ සූදානම්ව තබා ඇත.
මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතියි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart