9 months ago Tags #ceylonwire එවරස්ට් කන්දේ අතරමං වුණු 200ක් බේරගන්න ලොකු මෙහෙයුමක් හිම කුණාටුවකින් පසු ඇති වූ දැඩි හිම පතනයකට හසුව එවරස්ට් කන්දේ අතරමං වී සිටින 200කට වැඩි කඳු නගින්නන් පිරිසක් මුදා
9 months ago Tags #ceylonwire විදුලි ඉංජිනේරු සංගමයෙන් අලුත් තීරණයක්(වීඩියෝ) සියලු වැඩ නියාමන කොන්දේසිවලින් ඉවත්වීමට විදුලි ඉංජිනේරු සංගමය තීරණය කර ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත
9 months ago Tags #ceylonwire සෝමවතී පුදබිමේ පුරාවිද්‍යා කෞතුකාගාරය ජනපති අතින් විවෘත වෙයි පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුදබිමේ ඉදිකෙරුණු පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අන්තර්ජාතික පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (06) පෙරවරුවේ
9 months ago Tags #ceylonwire 22 හැවිරිදි ඉන්දීය වෙළඳ නාවික නිලධාරියෙක් ලංකාව ආසන්නයේ දී අතුරුදන් වෙලා ඉන්ධන ප්‍රවාහන නෞකාවක සේවය කළ 22 හැවිරිදි ඉන්දීය වෙළඳ නාවික කැඩෙට් නිලධාරියකු ශ්‍රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටියදී අතුරුදහන්
9 months ago Tags #ceylonwire පොලිස් නිලධාරීන් මාරුකිරීමේ බලය ලබන සතියේ පොලිස්පතිවරයාට ජාතික පොලිස් කොමිසම විසින් දැනට දරන පොලිස් නිලධාරීන්ට අදාළ ස්ථාන මාරුවීම්, උසස්වීම් සහ අනෙකුත් කරුණු සඳහා වන බලය ලබන සතියේ
9 months ago Tags #ceylonwire ලංවිම ‘අකුරට වැඩ’ මැද මහා වැස්ස නිසා රටපුරා විදුලිය බිඳවැටීම් 30,000ක් වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳවැටීම් තිස් දහසක් පමණ වාර්තා වන බව, ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
9 months ago Tags #ceylonwire මහනුවර ජාතික රෝහලේ පිළිකා වාට්ටු පිරෙයි | දිනකට නව රෝගියෝ 5ක් ලියාපදිංචි වෙනවා මහනුවර ජාතික රෝහලට මෙම වසර තුළ ඇතුළත් වූ නවක පිළිකා රෝගීන් සංඛ්‍යාව 4170 ක් බව පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
9 months ago Tags #ceylonwire කජ්ජාගේ පුතාගෙන් පවුලේ නෑයන්ගෙන් ප්‍රකාශ ගන්න CIDය සූදානම් වෙයි ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පිටුපසින් පැමිණි මෝටර් රථය අසල අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ “කජ්ජා” නමැත්තා සිට
9 months ago Tags #ceylonwire ලෝක ජනාවාස දිනයේ අඩු ආදායම්ලාභී පවුල් 1000කට නිවාස පිරිනැමේ ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ ලෝක
9 months ago Tags #ceylonwire ජපානයට ලංකාවෙන් අලි දෙන්නෙක් ඉල්ලයි | හැබැයි නඩුවක් හරස්වෙයි ටෝකියෝවේ සිටියදී, ජනාධිපතිවරයා ජපන්-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංගමය විසින් ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේ සංවිධානය කරන ලද උදෑසන ආහාර සංග්‍රහයකට සහභාගී විය.