10 months ago Tags #ceylonwire ගෝල්ෆේස් එකේ නාන්න ගිය තරුණයෙක් දියේ ගිලී මැරෙයි(වීඩියෝ) කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයේ දිය නෑමට ගොස් සිටියදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් බේරාගෙන රෝහල්ගත කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක්
10 months ago Tags #ceylonwire යහපාලන කාලේ ‘සාගිනි නිවීමේ ව්‍යාපාරය’ වැව්වල පස් කපලා මිලියන ගණන් සල්ලි හොයලා ශ්‍රී ලංකා ‘ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය’ 2017 හා 2018 වසරවලදී වැව්වල පස් ඉවත්කර අධිවේගී මාර්ග සඳහා විකිණීමේ ව්‍යාපාරික කටයුත්තක් සිදුකර
10 months ago Tags #ceylonwire ‘රාජයෝග’ චෙක්කරන්න විපක්ෂයේ නායකයෝ පෝලිමේ ඉන්දියාවට යති දේශපාලන ලෝකයේ තීරණාත්මක කාලයක් ඉදිරියේදී උදාවනු ඇතැයි යන අපේක්ෂාවෙන් පක්ෂ නායකයන් ඇතුළු දේශපාලනඥයන් රැසක් තමන්ට රාජයෝග ඇත්දැයි පරීක්ෂා කරවා ගැනීමට
10 months ago Tags #ceylonwire සුද්දිට ලිංගික අවයව පෙන්නපු මෑන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි ආරුගම්බේ ප්‍රදේශයේ සිදුවූ ලිංගික අතවරයකට උත්සාහ කිරීමක් පිළිබඳව විදේශීය කාන්තාවක් පැමිණිලි කළ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන
10 months ago Tags #ceylonwire පාස්කු ප්‍රකාරය ගැන CID එක ‘ගෆූර් මාමා’ගෙන් බලෙන් ප්‍රකාශ අරගෙනලු! | උසාවිය නීතිපතිගේ වාර්තාව ප්‍රතික්ෂේප කරයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් ගනු ලැබූවක් බවට සැක මතු වී
10 months ago Tags #ceylonwire අමෙරිකාවෙන් පළමුවරට කුරුලු ඉන්ෆ්ලුවෙන්සා රෝගියෙක් වාර්තා වෙයි අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ ග්‍රේස් හාබර් හි පදිංචිකරුවකුට කුරුලු ඉන්ෆ්ලුවෙන්සා වර්ගයක් වන ඉන්ෆ්ලුවෙන්සා A H5 වැළඳී ඇති බව තහවුරු
10 months ago Tags #ceylonwire අනුරගේ හා රනිල්ගේ විදෙස් සංචාර වියදම් නලින්ද හෙළිකරයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහ ඔහුගේ පූර්වගාමියා වූ රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර වියදම් විස්තරයක්, පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද
10 months ago Tags #ceylonwire රාජස්ථාන් රෝයල්ස් වනිඳු සහ තීක්ෂණ කණ්ඩායමෙන් නිදහස් කරයි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔවුන්ගේ සංචිතයේ සංශෝධනයක් සිදුකර ඇති අතර, විදේශීය ක්‍රීඩකයන් අතර වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ යන ශ්‍රී ලාංකික
10 months ago Tags #ceylonwire ලංකාවේ අලි උපත් අඩුවෙලා – සංගණනයේ සම්පූර්ණ වාර්තාව ලබන සතියේ ශ්‍රී ලංකාවේ වන අලින්ගේ උපත් අනුපාතය වසර 13කට පෙර පැවති සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 21කින් පහත වැටී ඇත. අලි සංගණනයට අදාළව
10 months ago Tags #ceylonwire ට්‍රම්ප් කෑම වර්ග 200ක තීරු බදු ඉවත් කරයි කෝපි, හරක් මස්, කෙසෙල් සහ තැඹිලි වතුර වැනි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ඇතුළු ආහාර නිෂ්පාදන 200කට වැඩි ගණනක තීරුබදු ඉවත් කිරීමට