9 months ago Tags #ceylonwire ෂොපින් බෑග්වලට රු.10ක අවම මිලක් පනවන්නැයි ඉල්ලීමක් සියලුම ප්ලාස්ටික් ෂොපින් බෑග් සඳහා රු. 10ක අවම මිලක් පනවන ලෙස සීරෝප්ලාස්ටික් ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටී. ඔවුන් මෙම ඉල්ලීම සිදුකරන්නේ
9 months ago Tags #ceylonwire ජනපතිට අපහාස වන ෆේස්බුක් පෝස්ට් එකක් නිසා 51 හැවිරිදි පුද්ගලයෙක්ට මරණ දඬුවම ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඩ්ට අපහාස කරන සහ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය කරන බවට සැළකෙන ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් එරට අධිකරණයක් 51 හැවිරිදි
9 months ago Tags #ceylonwire ‘බෙලිඅත්තේ සනා’ ගැන කියපු කතාවට තංගල්ල පොලිසියට එන්නැයි විමල්ට දැනුම්දෙයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට හෙට තංගල්ල පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස දැනුම්දී ඇත. ‘බෙලිඅත්තේ සනා’ නමැත්තකු පිළිබඳව ජනමාධ්‍ය වෙත
9 months ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් එක්ක අල්ලයි කුප්‍රකට පාතාල අපරාධකරුවකු වන ‘බැකෝ සමන්’ගේ මස්සිනා මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ බියගම දී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙරොයින් ග්‍රෑම්
9 months ago Tags #ceylonwire තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹාගිය ජීප් රථයේ ‘කජ්ජා’ සිටි බව CIDය තහවුරු කරයි රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය පසුපස හඹාගිය ජීප් රථයේ අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ ගමන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
9 months ago Tags #ceylonwire ලංකාවේ ප්‍රගතිය ආකර්ෂණීය බව IMF එක කියයි ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ‘ආකර්ෂණීය ප්‍රගතියක්’ ලබා ඇති බවත්, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ රට යථා තත්ත්වයට
9 months ago Tags #250ක්_සැමරීම අමෙරිකාවේ 250 වැනි නිදහස් සමරන්න ට්‍රම්ප් ඉන්න කාසියක් 2026 දී අමෙරිකානු නිදහස ප්‍රකාශයට පත් කර වසර 250ක් සැමරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව නිරූපණය කරන ඩොලර් 1 කාසියක්
9 months ago Tags #ceylonwire වැඩි මිලට කීරි සම්බා විකුණලා රු. ලක්ෂයක් දඩ කයි කීරි සම්බා සහල් අධික මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ වෙළෙන්දන් දෙදෙනෙකුට රුපියල් 100,000 බැගින් දඩ නියම කර තිබේ. කළුතර
9 months ago Tags #ceylonwire ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යය සමග ශ්‍රී ලංකාව නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පටන්ගනී ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යය සමග ශ්‍රී ලංකාව නිල වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ. ඒ වොෂින්ටන් නුවරදී ඊට අදාළ
9 months ago Tags #ceylonwire රජය ‘අස්වැසුම’ අහෝසි කරන බව සජිත්ට ආරංචි වෙලා රජය ‘අස්වැසුම’ සමාජ ආරක්ෂණ වැඩසටහන කඩිනමින් අහෝසි කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පැවසීය. අනුරාධපුරයේ තලාව ප්‍රදේශයේ පැවති