8 months ago Tags #ceylonwire රස්සා දෙන්න පොලිසිය දොස්තරලා හොයයි ශ්‍රී ලංකා පොලිස් වෛද්‍ය සේවා අංශයට සුදුසුකම් ලත් වෛද්‍යවරුන් 25 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත. පොලිස් මාධ්‍ය අංශයට
8 months ago Tags #ceylonwire තොටිල්ලක සිරවී මියගිය ජෙම්සියා මියයෑම ගැන පුළුල් විමර්ශනයක් අභිරහස් ලෙස තොටිල්ලක ලණුවක එල්ලී මියගියේ යැයි කියන පාසල් සිසුවියගේ සිරුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙසේ
8 months ago Tags #ceylonwire “සජිතුත් ආවා…ඔයාලත් අපිත් එක්ක සෙට්වෙන්න” – එජාපය විපක්ෂයේ අනෙක් පක්ෂවලින් ඉල්ලයි එක්සත් ජාතික පක්ෂය නිල නිවේදනයක් නිකුත් කරමින්, සියලුම විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ තමන්ගේම අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් එකම වේදිකාවකට
8 months ago Tags #ceylonwire සංජිව ඝාතනය දවසේ උසාවියේදී කාන්තාවක් ඉෂාරාට ලෝයර් කෙනෙක් කියා රැවටිලා | නඩුවක් බාරදෙන්න හදලා “ගණේමුල්ලේ සංජීවට වෙඩි තියන්න අලුත්කඩේ උසාවියට ආව වෙලාවෙ මම ලෝයර් කෙනෙක් කියලා රැවටිච්ච ගෑනු කෙනෙක් මට නඩුවකට කතා කරන්න භාරදුන්නා”
8 months ago Tags #'වටවල_තේ' විරෝධතා මැද ‘වටවල තේ’ කෙටි චිත්‍රපටය ඉවත්කර ගනී ‘වටවල තේ’ නිෂ්පාදනය වෙනුවෙන් මෑතකදී නිකුත් කරන ලද “Him, Her and Them” නම් කෙටි චිත්‍රපටය LGBTQI තේමාවන් ප්‍රවර්ධනය කළ බවට
8 months ago Tags #ceylonwire ඇතුළේ තියෙන්නේ මොනාවාදැයි චෙක්කරන්න පියුමිගේ ක්‍රීම් රස පරීක්ෂකට යවයි ජනප්‍රිය නිළියක් සහ නිරූපිකාවක් වන පියුමි හංසමාලි සතු ‘ලෝලියා ස්කින්’ සමාගම විසින් දිවයින පුරා බෙදා හරින ලද රූපලාවන්‍ය ක්‍රීම් වල
8 months ago Tags #ceylonwire ඉෂාරා සෙව්වන්දි ලංකාවට රැගෙන එයි(වීඩියෝ) පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් හයදෙනා ශ්‍රී ලංකාවට ගෙන
8 months ago Tags #ceylonwire කෝපායි පොලිසිය තිබ්බ තැනින් අයින් කරන් – එහෙ පැමිණිලි ගන්නෙත් යාපනය පොලිසියලු කෝපායි පොලිස් ස්ථානය පවත්වාගෙන ගිය ස්ථානයෙන් එය තාවකාලිකව ඉවත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. පෞද්ගලික සිවිල් වැසියන්ට
8 months ago Tags #ceylonwire නාකොටික් ලොක්කට ස්ථාන මාරුවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්යක්ෂ ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වැඩබලන අණදෙන නිලධාරියා
8 months ago Tags #ceylonwire වතිකානුවේ සහ මොරිෂස්හි වල ලංකාවේ අය සල්ලි හංගලා! මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ ව්‍යාප්ති මූල්‍යකරණ ක්‍රියාකාරකම්වලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා