9 months ago Tags #ceylonwire අලි හැප්පෙන නිසා ‘නයිට් මේල්’ දවල්ට දුවවන්න යයි! දුම්රිය රියදුරන් සහ වෘත්තීය සමිති විසින් මතු කරන ලද ආරක්ෂක ගැටළු සැලකිල්ලට ගනිමින්, වන අලි නිතර ගැවසෙන ප්‍රදේශ ඔස්සේ සිදුකෙරෙන
9 months ago Tags #‘දෙහි_බාලේ ‘දෙහි බාලේ’ගේ මිලියන 200ක් වටිනා ධීවර යාත්‍රා පහක් අත්අඩංගුවට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සෙහාන් සත්සර නොහොත් ‘දෙහි බාලේ’ට අයත් බව කියන ධීවර යාත්‍රා පහක් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල්
9 months ago Tags #'රටම_එකට' කුඩු ගැන කතාකරන්න ජනපති සංගීත්ව කැඳවයි විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. විෂ
9 months ago Tags #ceylonwire පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙක් එක්සත් රාජධානියේ රැකවරණය පතයි ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැඳවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලද සැකකරුවකු එක්සත් රාජධානියේ සරණාගතභාවය අපේක්ෂා
9 months ago Tags #ceylonwire ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ජෝඩු 14ක් කසාද බන්දයි රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විධිමත් ලියාපදිංචි කිරීමකින් තොරව එකට ජීවත් වූ ජෝඩු 14 ක විවාහ නීත්‍යානුකූලව ලියාපදිංචි කර
9 months ago Tags #ceylonwire “ජාතික කණ්ඩායමට මොළේ නෑ – ක්‍රිකට් ගහන්න බැරි ඒකයි” – අර්ජුනගෙන් සැර කතාවක්(වීඩියෝ) ක්‍රීඩාව සඳහා නිවැරදි අධ්‍යාපනය ද බලපාන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුණ රණතුංග පවසයි. පාසලේ අධ්‍යාපනය නිසි පරිදි
9 months ago Tags #ceylonwire දරුවාගේ තාත්තා චාමික බව කියන කාන්තාව ගුවන් සේවිකාවක් නෙවෙයිලු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයකු සමඟ ළමා භාරකාරත්ව නඩුවකට සම්බන්ධ කාන්තාවක ගුවන් සේවිකාවක් බවට පළවන ජනමාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා
9 months ago Tags #'සීතා_මෑණියෝ' ගිනියම් ගිරයකින් දැරියක් පිළිස්සූ ‘සීතා මෑණියෝ’ අත්අඩංගුවට රෝගීන් සුව කිරීමේ බලයක් ඇති බව පවසන සහ ‘සීතා මෑණියෝ’ ලෙස ප්‍රසිද්ධ කාන්තාවක් හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය
9 months ago Tags #ceylonwire මනුෂ යටතේ විදේශ සේවා එකේ සභාපතිකම කරපු හිල්මි රිමාන්ඩ් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.එම්.එම්. හිල්මි දෙසැම්බර් 9 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන
9 months ago Tags #ceylonwire 2026 T20 ලෝක කුසලානය ගැන ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026දී ඉන්දියාවේ සහ ලංකාවේ සම-සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, එමගින් මෙරට පිළිබඳව අන්තර්ජාතික වශයෙන් ලැබෙන