5 months ago Tags #AST_SpaceMobile ඉන්දියාව ‘නිල් කුරුල්ලා’ හරියටම කක්ෂයට යවයි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) මාර්ක් 3 දියත් කිරීමේ යානය විසින් BlueBird Block-2 චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට අද සාර්ථකව යොමුකර තිබේ.