
අධිකරණයට අපහාස කිරීම ගැන ඩයනාට විරුද්ධව පියවර ගන්න – කොළඹ ප්රධාන මහේස්ත්රාත් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමට යයි
අධිකරණට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයට ඉල්ලීමක් යොමු කරන බව, කොළඹ ප්රධාන මහේස්ත්රාත්









