
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පාසල් විෂය මාලාවට ජපන් භාෂාව ඇතුළත් කිරීමට විශේෂ කැබිනට් අනුමැතියක් ලැබී ඇති බව විදේශ රැකියා හා කම්කරු ඇමැති මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ජපානයේ රැකියා අවස්ථා ඉලක්ක කර ගනිමින් අනාගත සංක්‍රමණික ශ්‍රමිකයන් හැඩගැන්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ඇමැතිවරයා පැවැසීය.
ඒ අනුව, පාසල්වල 06 ශ්‍රේණියේ සිට ජපන් භාෂාව විෂයයක් ලෙස ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.
ජපන් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ජපන් භාෂා අභ්‍යාසලාභීන් 5000ක සංචිතයක් ඇරඹීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඇතුළු විදේශ රැකියා සම්බන්ධයෙන් ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart