
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයකට අදාළව හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට නොගන්නා බවට, නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් දී තිබේ.
නීතිපති දප්පුල ද ලිවේරා විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී මෙම ප්‍රතිඥාව ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart