7 months ago Tags #ceylonwire තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන සමාගම් 22ක් ගැන මහබැංකුව දැනුම්දෙයි සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (C) වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරීක්ෂණයක් පවත්වා, සමාගම් 22ක්
7 months ago Tags #ceylonwire යටියන්තොට ප්‍රා.සභාවේ අයවැයත් මාළිමාව පරදී ජාතික ජන බලවේගය පාලනය කරන යටියන්තොට ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය අද ඡන්ද හතරකින් පරාජයට පත්විය. වතු කම්කරුවන් සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශ
7 months ago Tags #ceylonwire දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම වාර්තා කරයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නොවැම්බර් 17 වැනි දින වනවිට රුපියල් මිලියන 2,002,241ක් දක්වා තම ඉතිහාසයේ ඉහළම බදු ආදායම් එකතු කිරීම අත්කර
7 months ago Tags #ceylonwire මිදිගම වෙඩික්කරු අත්අඩංගුවට | කොන්ත්‍රාත් ඝාතකයෙක් බව හෙළිවෙයි මිදිගම හෝටලයකට වෙඩි තැබීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශයක පදිංචිව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කොන්ත්‍රාත් ඝාතකයකු ලෙස හඳුනාගෙන ඇති
7 months ago Tags #ceylonwire සජිත් පොල්දූවේදී විශ්‍රාමිකයන් එක්ක හිටගනී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව ඉදිරිපිට පොල්දූව මංසන්ධිය අසල සාමකාමී විරෝධතාවයක නිරත වූ විශ්‍රාමිකයන් පිරිසක් හමුවිය. එහිදී 2020 සහ 2024
7 months ago Tags #'අරුණ' බොරු නිව්ස් ගහපු ‘අරුණ පත්තරේට’ වැඩ වරදියි | “කඩාකප්පල්කාරී වැඩ කරන්න දෙන්න බෑ-නීතිය ක්‍රියාත්මක කරනවා” – ජනමාධ්‍ය ඇමැති කියයි(වීඩියෝ) පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට අයත් ‘අරුණ’ පුවත්පත විසින් රට තුළ නොසන්සුන්තා ඇතිකිරීමට කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බවට ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස
7 months ago Tags #ceylonwire “පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනපති අපට සහතික වුණා” – රාසමානික්කම් කියයි පළාත් සභා මැතිවරණය පවත්වන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයට සහතික වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී
7 months ago Tags #CCD කොටහේනේදී පිටිපස්සෙන් ඇවිත් වෙඩි තියපු තුවක්කුකරු කොළොන්ගොඩදී අල්ලයි පසුගිය නොවැම්බර් 07 වැනි දින කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය
7 months ago Tags #'රටම_එකට' වහාම ‘ඉවත්වෙනු’ කියන්න අනුර මහින්දගේ ගමට යයි ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති
7 months ago Tags #ceylonwire ලංකාවේ රුපවාහිනී නාලිකාවක් ‘බුද්ධිමය දේපළ’ හොරකම් කරලා | නඩු පවරන බව සෝනි ඉන්ටර්නැෂනල් දැනුම්දෙයි සෝනි ඉන්ටර්නැෂනල් ආයතනය ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවකට සිය බුද්ධිමය දේපළ අනවසරයෙන් භාවිත කළ බවට චෝදනා කරමින් සහ නිශ්චිත