
“අපරාධකාරයෝ ඉදිරියේ බයවෙන්න එපා – අපි ඔබව ආරක්ෂා කරනවා” – ජනපති තංගල්ලේදී පොලිසියට හමුදාවට කියයි(වීඩියෝ)
මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමේ මෙහෙවරෙන් රජය අවධානය වෙනතකට ගමන් නොකරන බවත්, විපක්ෂයේ උත්සාහයන් මගින් එය අධෛර්යමත් නොකරන බවත් ජනාධිපති අනුර කුමාර









