
මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම: පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නීතිඥ සාමූහිකය අවධාරණය කරයි
මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පූර්ණ විමර්ශනයක අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ නීති








